• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් මට මරණ බිය ඇති කළා

කපිල චන්ද්‍රසේනගෙන් බන්ධනාගාරයේ සිට විශේෂ දිවුරුම් ප්‍රකාශයක්

19 March 2026
in දේශීය, පුවත්
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් මට මරණ බිය ඇති කළා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා, තමන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් තමන්ට මරණ බිය ඇති කරමින් තර්ජනය කළ බවට බරපතල චෝදනාවක් එල්ල කරයි. 2026 මාර්තු 18 වන දින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඔහු මේ බව අනාවරණය කර තිබේ.
චන්ද්‍රසේන මහතා පවසන පරිදි, පසුගිය මාර්තු 12 වන දින ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකු ඔහුව විදුලි සෝපානයක් තුළදී තර්ජනය කරමින් පවසා ඇත්තේ “බයිලා කියන්න එපා, අපිට ඕන දේ කියන්න, නැත්නම් ඇරෙස්ට් කරනවා” යනුවෙනි. ඉන් අනතුරුව රහසිගත කාමරයක් තුළදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා තමන් මුණගැසුණු බවත්, එහිදී ඔහු අතිශය තර්ජනාත්මක ස්වරයෙන් අදහස් දැක්වූ බවත් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.
එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා “මේක ඔයාගේ අන්තිම චාන්ස් එක, කෙහෙළියගේ නඩුවේ කෙනෙක් මම දුන්න චාන්ස් එක ගත්තේ නැති නිසා බෙල්ලේ වැල දාගෙන මැරුණා, තමුන්ටත් ඒ දේ කරගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තර්ජනය කළ බව චන්ද්‍රසේන මහතා පවසයි. තවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් මෙම ගනුදෙනුවට ඈඳා ප්‍රකාශ ලබා දෙන ලෙස තමන්ට බලපෑම් කළ බව ද ඔහු චෝදනා කරයි.
තමන් කොමිසමට ලබා දුන් ප්‍රකාශයේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හෝ තම බිරිඳ මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට කිසියම් සඳහන් කිරීමක් වේ නම්, එය ස්වේච්ඡාවෙන් කරන ලද්දක් නොව මරණ බිය සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තර්ජනය හමුවේ බලහත්කාරයෙන් ලබාගත් කරුණු බව ඔහු සිය දිවුරුම් ප්‍රකාශය මඟින් අවධාරණය කර සිටියි. මෙම අනාවරණයත් සමඟ අල්ලස් කොමිසමේ විමර්ශන ක්‍රියාවලියේ විනිවිධභාවය පිළිබඳව දැඩි දේශපාලනික හා නීතිමය කතිකාවතක් නිර්මාණය වී තිබේ.
Post Views: 1
Previous Post

ඉරානය ඇමරිකාව වර්ජනය කරයි

Next Post

එයාර් බස් අල්ලස් සිද්ධිය වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ සාක්ෂි විභාගය මාර්තු 24 වැනිදා

Editor TTV News

Editor TTV News

Next Post
එයාර් බස් අල්ලස් සිද්ධිය වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ  සාක්ෂි විභාගය මාර්තු 24 වැනිදා

එයාර් බස් අල්ලස් සිද්ධිය වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ සාක්ෂි විභාගය මාර්තු 24 වැනිදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

හමුදා සෙබළුන් ‘පරාජිතයින්’ ලෙස හැඳින්වූ ට්‍රම්ප්ට ඉරාන යුද්ධය හමුවේ නැවතත් ඔවුන්ගේ සහය අවශ්‍ය වෙයි

19 March 2026
ලේක්හවුස් එක්සත්  අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

ලේක්හවුස් එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

19 March 2026
උත්තම් නගර් නොසන්සුන්තාවය  සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

උත්තම් නගර් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

19 March 2026
ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමුදා සෙබළුන් ‘පරාජිතයින්’ ලෙස හැඳින්වූ ට්‍රම්ප්ට ඉරාන යුද්ධය හමුවේ නැවතත් ඔවුන්ගේ සහය අවශ්‍ය වෙයි

19 March 2026
ලේක්හවුස් එක්සත්  අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

ලේක්හවුස් එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved