• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ලාල් කාන්ත ප්‍රධානත්වයෙන්

1 April 2026
in දේශීය, පුවත්
ඉඩම් හිමිකම්  නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ  ප්‍රගති සමාලෝචනය  අමාත්‍ය ලාල් කාන්ත ප්‍රධානත්වයෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැළසුම් පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැත්විණි. 1903 වසරේදී පිහිටුවන ලද මෙරට පැරණිතම රාජ්‍ය ආයතනයක් වන මෙම දෙපාර්තමේන්තුවේ සේවාවන් වඩාත් විධිමත් කිරීම මෙහි මූලික අරමුණ විය.
දෙපාර්තමේන්තුව සතු ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යාව දැනට පවතින 52 සිට 80 දක්වා ඉහළ නැංවීමට මෙහිදී තීරණය කෙරුණු අතර, එමගින් ජනතාවට වඩාත් සමීප කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම වසර 28ක් පැරණි ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය නොකිරීම නිසා මතුව ඇති ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය. පවතින නීතිමය සහ පරිපාලනමය බාධා ඉවත් කරමින් ජනතාවගේ ඉඩම් හිමිකම් කඩිනමින් නිරවුල් කර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Post Views: 0
Previous Post

විදේශ ප්‍රේෂණවලින් ආර්ථිකයට 32%ක දැවැන්ත ජවයක්!

Next Post

වවුනියාවේ දරු දැරියන්ගේ කුසලතා ඔප්නැංවීමට රුපියල් මිලියන 2.5ක ව්‍යාපෘතියක්

Editor TTV News

Editor TTV News

Next Post
වවුනියාවේ දරු දැරියන්ගේ  කුසලතා ඔප්නැංවීමට  රුපියල් මිලියන 2.5ක ව්‍යාපෘතියක්

වවුනියාවේ දරු දැරියන්ගේ කුසලතා ඔප්නැංවීමට රුපියල් මිලියන 2.5ක ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය  අසත්‍ය සහ පදනම් විරහිතයි

ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිතයි

1 April 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026
ඉරානයේ යුරේනියම් තොග අත්පත් කර ගැනීමේ ඇමෙරිකානු සැලසුම  අවදානම් සහගත බවට විද්වතුන් අනතුරු අඟවයි

ඉරානයේ යුරේනියම් තොග අත්පත් කර ගැනීමේ ඇමෙරිකානු සැලසුම අවදානම් සහගත බවට විද්වතුන් අනතුරු අඟවයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය  අසත්‍ය සහ පදනම් විරහිතයි

ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිතයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved