• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂ යාත්‍රා බලඝණයේ 33 වන කණ්ඩායම විසිර යයි

නාවික හමුදාපති ප්‍රධානත්වයෙන් ලාංඡන පැළඳවීම සිදු කෙරේ

11 April 2026
in දේශීය, පුවත්
විශේෂ යාත්‍රා බලඝණයේ  33 වන කණ්ඩායම විසිර යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අතිවිශේෂ ප්‍රහාරක ඒකකය වන විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) 33 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 24 දෙනෙකු සිය දුෂ්කර පුහුණුව නිමා කර ඊයේ විසිර ගියහ. ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැති මෙම අභිමානවත් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා සහභාගී විය. එහිදී පුහුණුව සාර්ථකව නිමා කළ සාමාජිකයන් වෙත විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම නාවික හමුදාපතිවරයා අතින් සිදු වූ අතර දක්ෂතා දැක්වූ නාවිකයන් වෙත විශේෂ කුසලාන ද පිරිනැමිණි.
මෙහිදී සාමාන්‍ය නැවි ඩබ්එස්ඒ ප්‍රනාන්දු අතිශූර පුහුණු සාමාජිකයා, දක්ෂතම ක්‍රීඩකයා සහ සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා ලෙස සම්මාන දිනාගත් අතර සාමාන්‍ය නැවි ජේඑම්ආර්පී ජයතිලක දක්ෂතම වෙඩික්කරු ලෙස සම්මානයට පාත්‍ර විය. මීට අමතරව හොඳම ශාරීරික යෝග්‍යතාකරු ලෙස සාමාන්‍ය නැවි පීඑස් ජයවර්ධනත්, අතිශූර පිහිනුම්කරු ලෙස සාමාන්‍ය නැවි එස්ඊටී සුමතිරත්නත් කුසලාන දිනා ගත්හ. අදහස් දැක්වූ නාවික හමුදාපතිවරයා අවධාරණය කළේ මෙම ලාංඡනය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොව එය බැරෑරුම් වගකීමක සංකේතයක් වන බැවින් රට මත්ද්‍රව්‍යවලින් මුදවා ගැනීමේ “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා උපරිම දායකත්වය ලබා දෙන ලෙසයි.
විසිර යාමේ උත්සවයට සමගාමීව විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයන්, පැරෂුට් සංචිතය සහ සංග්‍රාමික සුනඛ කණ්ඩායම් එක්ව නිකල්සන් කෝව් මුහුදු තීරයේදී විශේෂ සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී. ගොඩබිම, ගුවන සහ දියඹ යා කරමින් සිදු කළ මෙම දක්ෂතා දැක්වීම් නැරඹීම සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයන්ගේ දෙමාපියන් ද විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

අප්‍රේල් මාසයේ ඉන්ධන නෞකා 12ක් දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
අප්‍රේල් මාසයේ  ඉන්ධන නෞකා 12ක් දිවයිනට

අප්‍රේල් මාසයේ ඉන්ධන නෞකා 12ක් දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ  බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම  අත්හිටුවයි

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම අත්හිටුවයි

11 April 2026
ධවල මන්දිර උත්සව ශාලාවේ  ඉදිකිරීම් තාවකාලිකව  ඉදිරියට ගෙන යාමට  අධිකරණ අවසරය

ධවල මන්දිර උත්සව ශාලාවේ ඉදිකිරීම් තාවකාලිකව ඉදිරියට ගෙන යාමට අධිකරණ අවසරය

11 April 2026
යුද නැව් 2ක්  හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් කළ බව  ඇමරිකාව කියයි

යුද නැව් 2ක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව ඇමරිකාව කියයි

11 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන  ඇමරිකානු නෞකාවලට  ප්‍රහාර එල්ල කරන බවට  ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන ඇමරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ  බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම  අත්හිටුවයි

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම අත්හිටුවයි

11 April 2026
ධවල මන්දිර උත්සව ශාලාවේ  ඉදිකිරීම් තාවකාලිකව  ඉදිරියට ගෙන යාමට  අධිකරණ අවසරය

ධවල මන්දිර උත්සව ශාලාවේ ඉදිකිරීම් තාවකාලිකව ඉදිරියට ගෙන යාමට අධිකරණ අවසරය

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved