• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩ හා සේවා භාවිතය සීමා කර රජයට සහයෝගය දෙන්න

13 March 2026
in දේශීය, පුවත්
භාණ්ඩ හා සේවා භාවිතය සීමා කර රජයට සහයෝගය දෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විපක්ෂයේ සිටියදී භාණ්ඩ මිල අඩු කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළද, වර්තමානයේ ආණ්ඩුකරණයේ යෙදී සිටින විට ලෝක මට්ටමින් සිදුවන දේශපාලනික සහ ආර්ථික ක්‍රියාවලීන් පාලනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පවසයි. පවතින ගෝලීය අර්බුදය හමුවේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට රජයට තීරණය කිරීමට සිදු වූයේ එබැවින් බවත්, එවැනි පියවරක් නොගතහොත් ඉදිරියේදී රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීමේ දැඩි අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ සැපයුම් දාමයන්හි බිඳවැටීම් හමුවේ රජය මුහුණ දී ඇති අසීරු තත්ත්වය තේරුම් ගන්නා ලෙස මන්ත්‍රීවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව, හැකි සෑම අවස්ථාවකදීම භාණ්ඩ හා සේවා භාවිතය සීමා කර ගනිමින් මෙම අර්බුදකාරී අවස්ථාවේදී රජය වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිහාල් අබේසිංහ මහතා මෙම කරුණු අවධාරණය කර සිටියේය.
Post Views: 2
Previous Post

යුද්ධයෙන් බැටකන දරුවන් වෙනුවෙන් විමල්ගෙන් අපූරු ඉල්ලීමක්

Next Post

පිටබැද්දරින් මෙරට විශාලතම භූගත ජල මූලාශ්‍රය හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

බටුවත්ත චාමරගේ බිරිඳගේ රුපියල් ලක්ෂ 400ක සුපිරි නිවස තහනම් කෙරේ

ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved