• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරුයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

19 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග ශ්‍රමිකයින්ගේ  ආරක්ෂාව තහවුරුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ එහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ පැය 24 පුරා සීරුවෙන් තබා ඇති අතර, මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට දරුණු තුවාල හෝ ජීවිත අනතුරක් සිදුව ඇති බවට වාර්තා වී නොමැත. යම් හෙයකින් සේවා ස්ථානයෙන් විතැන් වූ හෝ ගැටලුවලට මුහුණ දී සිටින ශ්‍රමිකයින් සිටී නම්, වහාම 1989 ක්ෂණික ඇමතුම් අංකය හෝ 071 9802822 වට්ස්ඇප් (WhatsApp) අංකය ඔස්සේ කාර්යාංශය දැනුවත් කරන ලෙස දැනුම් දෙනු ලැබේ. තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණහොත් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානමින් සිටින බවත්, විදේශගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින ඥාතීන් මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 4
Previous Post

බ්‍රසල්ස් නුවර යුරෝපා සංගම් නායක සමුළුව: ඉරාන යුද්ධය සහ ඩ්‍රූෂ්බා පයිප්ප මාර්ගයේ අර්බුදය ප්‍රධාන අවධානයට

Next Post

ඇමරිකාව මෙම අනීතික යුද්ධයෙන් මුදවා ගැනීමට එහි මිතුරන් සහය විය යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාව මෙම අනීතික යුද්ධයෙන්  මුදවා ගැනීමට එහි මිතුරන්  සහය විය යුතුයි

ඇමරිකාව මෙම අනීතික යුද්ධයෙන් මුදවා ගැනීමට එහි මිතුරන් සහය විය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

19 March 2026
රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

19 March 2026
කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

19 March 2026
ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලේක්හවුස් එක්සත්  අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

ලේක්හවුස් එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

19 March 2026
උත්තම් නගර් නොසන්සුන්තාවය  සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

උත්තම් නගර් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved