• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

12 March 2026
in පුවත්, විදෙස්
ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් ගිවිසුමක් අනුව, ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස සේවය කිරීමට ශ්‍රී ලාංකිකයින්ට නව ක්ෂේත්‍රයක් විවෘත වී තිබේ. ඒ අනුව මින් පෙර පැවති රැකියා ක්ෂේත්‍රයන්ට අමතරව ‘වන වගා’ ක්ෂේත්‍රයේ පුහුණුව සඳහා ද ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දැන් අවස්ථාව හිමි වේ.
මෙම නව ක්ෂේත්‍රය යටතේ පළමු වරට තේරී පත්වූ තරුණයින් තිදෙනෙකු ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (11) ජපානය බලා පිටත්ව ගියහ. මෙම පිරිසට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. දැනට පවතින ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර 7ට අමතරව මෙම නව අවස්ථාව හිමිවීම විදේශ රැකියා ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයකි.
වයස අවුරුදු 18-30 අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. ජපන් භාෂා දැනුම (JFT හෝ JLPT N5) සහ අදාළ කුසලතා පරීක්ෂණ සමත් වීම මෙහිදී අනිවාර්ය වේ. පුහුණුව නිමවා මෙරටට පැමිණෙන පිරිස් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන අතර, මේ වන විට ලාංකිකයින් 659 දෙනෙකු මෙම වැඩසටහන යටතේ ජපානය වෙත යොමු කර ඇත.
Post Views: 6
Previous Post

පාසල් දරුවන්ගේ සුරක්ෂිත ප්‍රවාහනය වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව පුළුල් කිරීමට පියවර

Next Post

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට දැඩි බලපෑම් ඇති විය හැකියි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට  දැඩි බලපෑම් ඇති විය හැකියි

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට දැඩි බලපෑම් ඇති විය හැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බහරේනයේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙයි

බහරේනයේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙයි

12 March 2026
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ  නව සභාපති ලෙස බිමල් විජේසිංහ තේරී පත්වෙයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් විජේසිංහ තේරී පත්වෙයි

12 March 2026
‘අන්තර්ජාලය කියන්නේ මොකක්ද?’  ඇමසන් ආරම්භයේදී ආයෝජකයන් ඇසූ පුදුම සහගත ප්‍රශ්නය ජෙෆ් බේසෝස් සිහිපත් කරයි

‘අන්තර්ජාලය කියන්නේ මොකක්ද?’ ඇමසන් ආරම්භයේදී ආයෝජකයන් ඇසූ පුදුම සහගත ප්‍රශ්නය ජෙෆ් බේසෝස් සිහිපත් කරයි

12 March 2026
ඉරානයේ අන්තර්ජාලය දින 13ක් තිස්සේ  වැසේ

ඉරානයේ අන්තර්ජාලය දින 13ක් තිස්සේ වැසේ

12 March 2026

Recent News

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධික වියදම් පිළිබඳව දැඩි විවේචන

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් පිරිසක් අල්ලස් දැලට හසුවේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අල්ලස් දැලට හසුවේ

12 March 2026
බ්‍රිතාන්‍යයේ සිට රහසින් ඇමරිකාවට ගිය ‘කපටි නරියා’ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ නව නිවහනක් සොයා ගනී

බ්‍රිතාන්‍යයේ සිට රහසින් ඇමරිකාවට ගිය ‘කපටි නරියා’ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ නව නිවහනක් සොයා ගනී

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved