• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභා සංකල්ප පත්‍රිකාවට විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් විරෝධය

23 March 2026
in දේශීය, පුවත්
ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභා  සංකල්ප පත්‍රිකාවට  විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් විරෝධය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභාව පිහිටුවීම සඳහා සකස් කර ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය (SLBG) ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සිය දැඩි කණස්සල්ල පළ කර තිබේ. රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශකයින් නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනය ලෙස මෙම ලේඛනය සකස් කිරීමේදී තමන්ගෙන් කිසිදු විමසීමක් කර නොමැති වීම පිළිබඳව එම සංගමයේ සභාපති අසංග ජයසූරිය සහ ලේකම් ලක්සිරි වික්‍රමගේ යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් අමාත්‍යවරයා දැනුවත් කර ඇත.
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවක් මගින් මෙම සංකල්ප පත්‍රිකාව සකස් කර ඇති අතර, එයින් ගුවන් විදුලි, රූපවාහිනී, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් රාමුවක් යෝජනා කර තිබේ. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට සෘජුව බලපාන මෙවැනි වැදගත් ලේඛනයක් සකස් කිරීමේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කර නොගැනීම හේතුවෙන් තාක්ෂණික, මෙහෙයුම් සහ ආර්ථික පැතිකඩයන් මෙන්ම බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලීන් පිළිබඳ පවතින ප්‍රායෝගික ගැටලු මතු විය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි නීති සම්පාදන ක්‍රියාවලීන් සඳහා විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් සෘජුව සම්බන්ධ කර ගන්නා ලෙසත්, විද්‍යුත් මාධ්‍ය කොටස්කරුවන් සමඟ විධිමත් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. මාධ්‍ය ක්ෂේත්‍රය වඩාත් නිදහස් සහ වගකීම් සහගත ලෙස පවත්වාගෙන යාම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහය වීමට තමන් සැමවිටම සූදානම් බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Post Views: 2
Previous Post

TSA කාර්ය මණ්ඩල අර්බුදය හමුවේ ඇමරිකානු ගුවන්තොටුපළවල් වෙත ICE නිලධාරීන් කැඳවයි

Next Post

තෙල් සහනාධාරය ඉලක්කගතව දුප්පතුන්ට ලබා දෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් සහනාධාරය  ඉලක්කගතව දුප්පතුන්ට ලබා දෙන්න

තෙල් සහනාධාරය ඉලක්කගතව දුප්පතුන්ට ලබා දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තාක්ෂණික දෝෂයක් හේතුවෙන්  ලන්ඩන් බලා පියාසර කළ  එයාර් ඉන්ඩියා යානයක් ජෙඩා වෙත හරවා යවයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් බලා පියාසර කළ එයාර් ඉන්ඩියා යානයක් ජෙඩා වෙත හරවා යවයි

23 March 2026
ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

23 March 2026
නැව් සහ ගුවන් මාර්ග  අවහිර වුවහොත්  ඇතිවිය හැකි ඖෂධ හිඟයට  රජයෙන් කල්තියා පියවර

නැව් සහ ගුවන් මාර්ග අවහිර වුවහොත් ඇතිවිය හැකි ඖෂධ හිඟයට රජයෙන් කල්තියා පියවර

23 March 2026
දිට්වා සුළිකුණාටුවෙන්  පීඩාවට පත් හලාවත ධීවරයින්ට සහන

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට සහන

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තාක්ෂණික දෝෂයක් හේතුවෙන්  ලන්ඩන් බලා පියාසර කළ  එයාර් ඉන්ඩියා යානයක් ජෙඩා වෙත හරවා යවයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් බලා පියාසර කළ එයාර් ඉන්ඩියා යානයක් ජෙඩා වෙත හරවා යවයි

23 March 2026
ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved