• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකාව පරිත්‍යාග කළ 4 වන වෙරළාරක්ෂක නෞකාව ලංකාව බලා ගමන් අරඹයි

23 February 2026
in දේශීය, පුවත්
ඇමරිකාව පරිත්‍යාග කළ 4 වන වෙරළාරක්ෂක නෞකාව ලංකාව බලා ගමන් අරඹයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පරිත්‍යාග කරන ලද සිව්වන වෙරළාරක්ෂක නෞකාව වන P628 (හිටපු ‘Decisive’ නෞකාව), අද (23) බැල්ටිමෝර් වරායෙන් සිය ඓතිහාසික චාරිකාව ආරම්භ කළේය. නාවික සැතපුම් 14,775ක දුරක් ගෙවමින් සිදුකරන මෙම ගමන, ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ නෞකාවක් සිදුකරන දිගුතම තනි මුහුදු ගමන ලෙස වාර්තා වේ. එමෙන්ම, පානම ඇල හරහා ගමන් කරන ප්‍රථම ශ්‍රී ලාංකීය නාවික නෞකාව බවට ද මෙය පත්වනු ඇත.
කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් 14ක් සහ නාවිකයන් 72කගෙන් සමන්විත දූත පිරිසක් රැගත් මෙම නෞකාව, දින 77ක සංචාරයකින් පසු 2026 මැයි 08 වන දින ත්‍රිකුණාමල වරායට ළඟා වීමට නියමිතය. මෙම නෞකාව මෙරට සුවිශේෂී ආර්ථික කලාපයේ නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමටත්, කලාපීය සාගර ආරක්ෂාව තහවුරු කිරීමටත් මහඟු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ඉදිරි පැය 24 දී අඩු පීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

Next Post

ඉරානයේ විරෝධතා උග්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ විරෝධතා උග්‍ර වෙයි

ඉරානයේ විරෝධතා උග්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිලියන 3ක වන්දිය නොගෙවූ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්

මිලියන 3ක වන්දිය නොගෙවූ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්

23 February 2026
වසර 6කට පසු Ironman 70.3 කොළඹදී සාර්ථකව නිමාවෙයි

වසර 6කට පසු Ironman 70.3 කොළඹදී සාර්ථකව නිමාවෙයි

23 February 2026
එලියකන්දේ පස් කන්දකට යටවූ පුද්ගලයෙකු පැය 5ක මෙහෙයුමකින් පසු දිවි බේරා ගනියි

එලියකන්දේ පස් කන්දකට යටවූ පුද්ගලයෙකු පැය 5ක මෙහෙයුමකින් පසු දිවි බේරා ගනියි

23 February 2026
සුරතල් බල්ලා ලෙවකෑමෙන් කාන්තාවකගේ අත් පා අහිමි වෙයි සෙප්සිස් (Sepsis) අවදානම හඳුනාගනිමු

සුරතල් බල්ලා ලෙවකෑමෙන් කාන්තාවකගේ අත් පා අහිමි වෙයි සෙප්සිස් (Sepsis) අවදානම හඳුනාගනිමු

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිලියන 3ක වන්දිය නොගෙවූ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්

මිලියන 3ක වන්දිය නොගෙවූ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්

23 February 2026
වසර 6කට පසු Ironman 70.3 කොළඹදී සාර්ථකව නිමාවෙයි

වසර 6කට පසු Ironman 70.3 කොළඹදී සාර්ථකව නිමාවෙයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved