• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංගමයට නව රියදුරු සහ කොන්දොස්තරවරුන් 541ක්

බස් රථ 70%ක්ම වසර 10කට වඩා පැරණි බව හෙළිවෙයි

10 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංගමයට නව රියදුරු සහ කොන්දොස්තරවරුන් 541ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සේවය සඳහා අලුතින් බඳවාගත් රියදුරන් 199ක් සහ කොන්දොස්තරවරුන් 342ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (09) අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මෙම පත්වීම් ලබා දී ඇති අතර, මගී ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් සහතික කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංගම ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න මහතා සදහන් කළේ, දැනට ධාවනය වන බස් රථ 7,130න් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් වසර 10කට වඩා පැරණි ඒවා බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පැරණි බස් රථ ක්‍රමානුකූලව ඉවත් කර නව බස් රථ ධාවනයට එක් කිරීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Post Views: 1
Previous Post

ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම රජයේ ඉලක්කයයි

Next Post

ඉරානයට ඇද හැලෙන ‘කළු වැස්ස’ (Black Rain) ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට ඇද හැලෙන ‘කළු වැස්ස’ (Black Rain) ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයට ඇද හැලෙන 'කළු වැස්ස' (Black Rain) ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

10 March 2026
ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

10 March 2026
ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

10 March 2026
𝕏 Money මීළඟ මාසයේ සිට

𝕏 Money මීළඟ මාසයේ සිට

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

10 March 2026
ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved