• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තේ කර්මාන්තයේ ගැටලු කළමනාකරණයට රජය ගත් තීරණ ප්‍රශංසනීය බව සහකාර තේ කොමසාරිස්වරයා පවසයි

3 April 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ලෝක අර්බුදය හමුවේ වුවද මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව පැනනැඟුණු ගැටලු ඉතා සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ගත් පියවර බෙහෙවින් ප්‍රශංසනීය බව සහකාර තේ කොමසාරිස් නිශාන්ත බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා කුඩා තේවතු හිමියන්ගේ සහායද අත්‍යවශ්‍යයෙන්ම ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සහකාර තේ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කර සිටියේ සබරගමුව පළාත තුළ ප්‍රථම වරට කුඩා තේවතු හිමියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “රන් දල්ලට අරුණැල්ලක් බක්මහ ඉතුරුම්” ලබා දීමේ විශේෂ වැඩසටහන ආරම්භ කරමිනුයි.
නාවලකන්ද තේ කර්මාන්ත ශාලාවේදී පැවැත්වුණු මෙම උත්සවයේදී කුඩා තේවතු හිමියන් දෙදහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 700 ක වටිනාකමකින් යුත් ඉතුරුම් මුදල් බෙදා දීමද ඉතා සාර්ථකව සිදු කෙරුණා.
Post Views: 3
Previous Post

Power World සහ Kings Hospital අත්වැල් බැඳගනී

Next Post

මෙරට පැවැත්වෙන විශේෂ සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved