• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සංශෝධන පනත බලාත්මක වෙයි

10 April 2026
in දේශීය, පුවත්
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද  සංශෝධන පනත  බලාත්මක වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 10 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත ලෙස නිල වශයෙන් බලාත්මක වේ.
මෙම නව සංශෝධන මගින් 2022 අංක 25 දරන මුල් පනතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන වෙනස් කර ඇති අතර එහි ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ:
පිරිවැටුම් සීමාව සංශෝධනය කිරීම
බදු පදනම පුළුල් කිරීමේ අරමුණින්, බද්ද සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කර ඇත. මේ හරහා වැඩි ව්‍යාපාර සංඛ්‍යාවක් බදු දැලට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලියාපදිංචි කිරීම් සහ අවලංගු කිරීම්
නව පිරිවැටුම් සීමාවට අනුකූල වන පරිදි ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම සම්බන්ධ නව විධිවිධාන ද මෙම පනත මගින් හඳුන්වා දී තිබේ.
මෝටර් වාහන සම්බන්ධ සංශෝධන
මෝටර් වාහනවලට අදාළව මීට පෙර පැවති ඇතැම් බදු නිදහස් කිරීම් ද මෙම නව පනත මගින් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය අප්‍රේල් 07 වනදා පාර්ලිමේන්තුවේදී පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
Post Views: 2
Previous Post

Game of Thrones තරුව ලීනා හීඩී Wednesday කතා මාලාවට එක්වෙයි

Next Post

ඇමෙරිකාවෙන් පිටුවහල් කර එස්වාටිනි (Eswatini) බන්ධනාගාරගත කළ පිරිසට නීතිඥ සහාය ලබා ගැනීමට අධිකරණ අවසරය හිමිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සීමාවාසික වෛද්‍යවරුන්ගේ  පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ  තීන්දුව මැයි 08 දා

සීමාවාසික වෛද්‍යවරුන්ගේ පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ තීන්දුව මැයි 08 දා

10 April 2026
තරුණ සංවර්ධනය වෙනුවෙන්  ජාතික මට්ටමේ පර්යේෂණ සමුළුවක්

තරුණ සංවර්ධනය වෙනුවෙන් ජාතික මට්ටමේ පර්යේෂණ සමුළුවක්

10 April 2026
2009 සිට සිදුකළ  ගල් අඟුරු ගනුදෙනු ගැන සෙවීමට  විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්

2009 සිට සිදුකළ ගල් අඟුරු ගනුදෙනු ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්

10 April 2026
“Healing Sri Lanka” වැඩසටහනට  ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහය හිමිවෙයි

“Healing Sri Lanka” වැඩසටහනට ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහය හිමිවෙයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සීමාවාසික වෛද්‍යවරුන්ගේ  පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ  තීන්දුව මැයි 08 දා

සීමාවාසික වෛද්‍යවරුන්ගේ පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ තීන්දුව මැයි 08 දා

10 April 2026
තරුණ සංවර්ධනය වෙනුවෙන්  ජාතික මට්ටමේ පර්යේෂණ සමුළුවක්

තරුණ සංවර්ධනය වෙනුවෙන් ජාතික මට්ටමේ පර්යේෂණ සමුළුවක්

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved