• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගැබිණි මවක ඝාතනය කළ සැකකරුට එරෙහිව ත්‍රිත්ව මිනීමැරුම් චෝදනා එල්ල කරන ලෙස බලපෑම්

1 April 2026
in පුවත්, විදෙස්
ගැබිණි මවක ඝාතනය කළ  සැකකරුට එරෙහිව ත්‍රිත්ව මිනීමැරුම් චෝදනා  එල්ල කරන ලෙස බලපෑම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු අප්‍රිකාවේ පීටර්මාරිට්ස්බර්ග් (Pietermaritzburg) හි පදිංචි 34 හැවිරිදි ඇලෙයිකා ෂෙයික් (Aleyka Shaik) නමැති හෙදිය ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඇයගේ හිටපු සැමියා වන කීත් චෙට්ටි (Keith Chetty) අද (01) අධිකරණය හමුවට පමුණුවනු ලැබීය. නිවුන් දරුවන් ලැබීමට සිටි පස් මස් ගැබිණියක වූ ඇයව පසුගිය ඉරිදා සන්ධ්‍යාවේදී පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
අධිකරණය හමුවේ පෙනී සිටි 39 හැවිරිදි සැකකරුට දැනට එල්ල වී ඇත්තේ එක් මිනීමැරුම් චෝදනාවක් පමණි. එහෙත් වින්දිත කාන්තාව නිවුන් දරුවන් ලැබීමට සිටි බැවින්, ඔහුට එරෙහිව “ත්‍රිත්ව මිනීමැරුම්” (Triple Murder) චෝදනා එල්ල කළ යුතු බවට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහි ක්‍රියාකාරීන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් දැඩිව බලකර සිටියි. ඝාතනය සිදුවන අවස්ථාවේදී ඇය සිය දියණියව රථයට නංවමින් සිට ඇති බව වාර්තා වේ.
සැකකරුට ඇප ලබා නොදෙන ලෙස බල කරමින් අධිකරණය ඉදිරිපිට විරෝධතා ද පැවැත්වුණු අතර, ඔහුගේ ස්ථිර පදිංචිය සහ පසුබිම් තොරතුරු වාර්තා කරන තෙක් ලබන අඟහරුවාදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. මියගිය ඇලෙයිකා ෂෙයික්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සඳුදා සිදු කෙරුණු අතර, ප්‍රදේශවාසීන් සහ ඇයගේ වත්මන් සැමියා ඇතුළු පවුලේ පිරිස යුක්තිය ඉල්ලා සිටිති.
Post Views: 1
Previous Post

ඉරාන බොරතෙල් රැගත් නෞකාවක් ඉන්දියාවට එන බවට පළවන වාර්තා නාවික බලධාරීන් ප්‍රතික්ෂේප කරයි

Next Post

දකුණු අප්‍රිකාවේ ඉන්ෆ්ලුවෙන්සා සමය වෙනදාට පෙර ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු අප්‍රිකාවේ  ඉන්ෆ්ලුවෙන්සා සමය  වෙනදාට පෙර ඇරඹෙයි

දකුණු අප්‍රිකාවේ ඉන්ෆ්ලුවෙන්සා සමය වෙනදාට පෙර ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

1 April 2026
ඊශ්‍රායලයේ හොලොන් නගරයට  ඉරානයෙන්  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හොලොන් නගරයට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

1 April 2026
දිවයින පුරා  තොරතුරු තාක්ෂණය බලගැන්වීමට ඩිජිසවි’ ව්‍යාපෘතිය  නිල වශයෙන් ඇරඹේ

දිවයින පුරා තොරතුරු තාක්ෂණය බලගැන්වීමට ඩිජිසවි’ ව්‍යාපෘතිය නිල වශයෙන් ඇරඹේ

1 April 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

1 April 2026
ඊශ්‍රායලයේ හොලොන් නගරයට  ඉරානයෙන්  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හොලොන් නගරයට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved