• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයට අසාමාන්‍ය කාලගුණික බලපෑමක්

20 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියාව, පාකිස්තානය සහ  ඇෆ්ගනිස්තානයට අසාමාන්‍ය  කාලගුණික බලපෑමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවලට අධික වර්ෂාපතනයක් සමඟ බලවත් කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානය හරහා දිවෙන කිලෝමීටර් 1000ක පමණ දැවැන්ත වැසි කලාපයක් නිර්මාණය වෙමින් පවතින අතර ඉන්දියාව අවට වායුගෝලයේ ද පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් මෙම අසාමාන්‍ය කාලගුණික සංසිද්ධිය වර්ධනය වෙමින් පවතී. මේ හේතුවෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 40 සිට 80 දක්වා වේගවත් තද සුළං ඇති විය හැකි බවත්, අධික වර්ෂාවට අමතරව ඇතැම් කලාපවලින් හිමපතනයන් ද වාර්තා විය හැකි බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

Post Views: 6
Previous Post

චීනයේ හුබෙයි පළාතේ ෆෙන්ටැනයිල් මර්දන මෙහෙයුමක්

Next Post

ඇමෙරිකානු වෛද්‍ය තාක්ෂණ සමාගමකට එල්ල වූ ඉරාන සයිබර් ප්‍රහාරය හසුරුවන ලද වෙබ් අඩවිය FBI ආයතනය විසින් අත්පත් කරගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත  එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල 4ක් සහ  ඩ්‍රෝන යානා 26ක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

ලොයෝලා විශ්වවිද්‍යාලයේ සිසුවියක වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා සර්ට් ආයතනයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සයිබර් ආරක්ෂණ පුහුණුවක්

ඉරාන යුද්ධයෙන්  හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා  ගමනාගමනය 95% කින් පහතට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත  එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල 4ක් සහ  ඩ්‍රෝන යානා 26ක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල 4ක් සහ ඩ්‍රෝන යානා 26ක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

20 March 2026
ලොයෝලා විශ්වවිද්‍යාලයේ සිසුවියක වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ලොයෝලා විශ්වවිද්‍යාලයේ සිසුවියක වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved