• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරියන් යන වැඩේ අද නොවේ හෙට ෆොරීන් බියුරෝව කියයි

15 February 2026
in දේශීය, පුවත්
කොරියන් යන වැඩේ  අද නොවේ හෙට  ෆොරීන් බියුරෝව කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු කොරියාවේ රැකියා සිහිනය දකිමින් වසර දෙකක් තිස්සේ පොරොත්තු ලේඛනවල රැඳී සිටින මෙරට තරුණ තරුණියන් දහස් ගණනක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. 2023 වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සහ අනෙකුත් පරීක්ෂණ ඉහළින්ම සමත් වූ අයැදුම්කරුවන් 3,000කට ආසන්න පිරිසකගේ නම්, රැකියා ගිවිසුම් නොලැබීම හේතුවෙන් දිනෙන් දින කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ (HRD) නිල වෙබ් අඩවියෙන් ඉවත් වෙමින් පවතී. සාමාන්‍යයෙන් වෙබ් අඩවියට ඇතුළත් වී වසර දෙකක් ඇතුළත රැකියා ගිවිසුමක් හිමි නොවුණහොත් එම අයැදුම්කරුවන්ගේ සුදුසුකම් අහෝසි වන අතර, ඔවුන්ට නැවත වරක් මුදල් ගෙවා විභාගයට පෙනී සිටීමට සිදු වේ. මේ වන විට දිනකට අයැදුම්කරුවන් සිව් පස් දෙනෙකු බැගින් මෙම ලේඛනයෙන් ඉවත් වන බවත්, වසර අවසානය වන විට 2,500ක පමණ පිරිසකට සිය අවස්ථාව අහිමි වීමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ. පෞද්ගලික රෝහල්වලින් දෙවරක් වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් සහ රැකියා පවා අතහරිමින් මෙම අවස්ථාව වෙනුවෙන් කැප වූ තරුණයින් පවසන්නේ, රජය විභාග පවත්වා වෙබ් අඩවිය පිරවීමට පමණක් උනන්දු වන බවයි. සියලු සුදුසුකම් සපුරා තිබියදීත් මෙලෙස රැකියා අවස්ථා අහිමි වීම සම්බන්ධයෙන් බලධාරීන් කඩිනම් මැදිහත්වීමක් සිදු කළ යුතු බව අගතියට පත් තරුණ ප්‍රජාව දැඩිව අවධාරණය කරති.

Post Views: 3
Previous Post

ආසියාවේ එකම අලි වෙද රෝහලත් ලංකාවේ!

Next Post

ළමා අපචාරකයින්ට දරුවන් ආශ්‍රිත රැකියා තහනම් කිරීමට ජාතික ළමා රක්ෂක අධිකාරියෙන් (NCPA) පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනඩාවේ කැස්බෑවන් 150ක් මියයයි: දේශගුණික විපර්යාස හමුවේ මතුවූ අලුත් තර්ජනයක්

15 March 2026
ජපාන දූත කණ්ඩායමක් ලංකාවට: සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට නව පියවරක්

2027 සිට පෙරපාසල් සඳහා නව විෂය මාලාවක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

“මැදපෙරදිග යුද්ධය දිග්ගැස්සුණොත් ලංකාවට ප්‍රබල බලපෑමක්” – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අනතුරු අඟවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවේ කැස්බෑවන් 150ක් මියයයි: දේශගුණික විපර්යාස හමුවේ මතුවූ අලුත් තර්ජනයක්

කැනඩාවේ කැස්බෑවන් 150ක් මියයයි: දේශගුණික විපර්යාස හමුවේ මතුවූ අලුත් තර්ජනයක්

15 March 2026
ජපාන දූත කණ්ඩායමක් ලංකාවට: සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට නව පියවරක්

ජපාන දූත කණ්ඩායමක් ලංකාවට: සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට නව පියවරක්

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved