• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ටික්ටොක් ආයෝජන වංචාවකින් තරුණියක ඝාතනය කළ 55 හැවිරිදි පුද්ගලයාට වසර 40ක සිරදඬුවමක්

20 March 2026
in පුවත්, විදෙස්
ටික්ටොක් ආයෝජන වංචාවකින් තරුණියක ඝාතනය කළ 55 හැවිරිදි පුද්ගලයාට වසර 40ක සිරදඬුවමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ටික්ටොක් ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවක් ලබා දෙන බව පවසා 25 හැවිරිදි තරුණියක රවටා, ඇයව ගෙල සිරකර ඝාතනය කර සිරුර සඟවා තැබූ 55 හැවිරිදි පුද්ගලයෙකුට (Mr. A) එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ඔහුට වසර 40ක සිරදඬුවමක් නියම කළේය. රජයේ අභිචෝදකයින් විසින් මොහුට මරණ දඬුවම ඉල්ලා තිබුණ ද, පළමු නඩු විභාගයේදීම මෙම දැඩි සිරදඬුවම ලබා දීමට විනිසුරු සෝන්ග් බ්යුන්ග්-හූන් (Song Byung-hoon) මහතා තීරණය කළේය.
මෙම අපරාධකරු පසුගිය වසරේ සැප්තැම්බර් 11 වනදා ඉන්චියොන් (Incheon) ප්‍රදේශයේදී අදාළ තරුණිය ඝාතනය කර, ඇයගේ සිරුර උතුරු ජොල්ලා පළාතේ මුජු (Muju) ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක සඟවා තිබුණි. තමන් ටක්ටොක් වෙළඳපොළ පිළිබඳව මැනවින් දන්නා බව පවසමින් ව්‍යාපාරික හවුල්කාරිත්වයක් සඳහා තරුණිය පොළඹවා ගෙන ඇති සැකකරු, පසුව චැනලය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ මිනිස් ජීවිතයක් යනු කිසිවකටත් හුවමාරු කළ නොහැකි අති උත්තරීතර අගයක් බවත්, සැලසුම් සහගතව හෝ ක්ෂණික කෝපය මත සිදුකරන කිසිදු මනුෂ්‍ය ඝාතනයක් කිසිලෙසකත් ඉවසිය නොහැකි බවත්ය. අපරාධකරු සිරුර සොයා ගන්නා තෙක් සිය වැරැද්ද පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, තරුණ වියේදීම සිය සිහින හඹා යාමට නොහැකිව මියගිය එම තරුණියගේ පවුලේ සාමාජිකයන් අදටත් දැඩි මානසික පීඩනයකින් පසුවන බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
Post Views: 1
Previous Post

අධික සමාජ මාධ්‍ය භාවිතය සහ තරුණ පරපුරේ සතුට අඩුවීම අතර සෘජු සම්බන්ධයක් පවතින බව ලෝක සතුට පිළිබඳ වාර්තාව හෙළි කරයි

Next Post

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකානු විශේෂ නියෝජිත  සර්ජියෝ ගෝර් ගජබාහු   නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක

ඇමරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ගජබාහු නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක

20 March 2026
බටහිර ඉවුරේදී පලස්තීන තරුණයෙකුට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ලිංගික වධහිංසා අමානුෂික ප්‍රහාරය ලෝකයම කම්පා කරයි

Huawei Intelligent IT Summit 2026 හරහා  ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධියට සූදානම්

ඩොරෙමොන් අධ්‍යක්ෂ සුතොමු ෂිබායාමා අභාවප්‍රාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බටහිර ඉවුරේදී පලස්තීන තරුණයෙකුට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ලිංගික වධහිංසා අමානුෂික ප්‍රහාරය ලෝකයම කම්පා කරයි

බටහිර ඉවුරේදී පලස්තීන තරුණයෙකුට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ලිංගික වධහිංසා අමානුෂික ප්‍රහාරය ලෝකයම කම්පා කරයි

20 March 2026
Huawei Intelligent IT Summit 2026 හරහා  ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධියට සූදානම්

Huawei Intelligent IT Summit 2026 හරහා ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධියට සූදානම්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved