• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳන විශේෂ සමුළුව හෙට මාතරදී

23 February 2026
in දේශීය, පුවත්
දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳන විශේෂ සමුළුව හෙට මාතරදී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) මාතරදී පැවැත්වේ. ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම සහ ඔවුන් සවිබල ගැන්වීම මෙහි මූලික අරමුණයි. මෙම සමුළුවේදී අපනයනකරුවන්ට තම ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර, අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ද ඊට සහභාගී වේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මේ වන විටත් අපනයනකරුවන්ගේ ගැටලු සහ යෝජනා රැස් කරමින් පවතින අතර, එමගින් වඩාත් ඵලදායී විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ.

Post Views: 2
Previous Post

ලිවිව් නගරයේ මාරාන්තික පිපිරීම් ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ ලෙස විමර්ශනය කෙරේ

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇත්ගොව් කාන්තාව වූ පී. ඥානවතී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇත්ගොව් කාන්තාව වූ  පී. ඥානවතී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇත්ගොව් කාන්තාව වූ පී. ඥානවතී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්; දරුවන්ගේ ජීවිත අවදානමක

බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්; දරුවන්ගේ ජීවිත අවදානමක

23 February 2026
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි පාරිසරික අනුමැතිය ප්‍රශ්නයක් වෙයි

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි පාරිසරික අනුමැතිය ප්‍රශ්නයක් වෙයි

23 February 2026
තක්කාලි මිල ලෙල්ලටම බහී

තක්කාලි මිල ලෙල්ලටම බහී

23 February 2026
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි පාරිසරික අනුමැතිය ප්‍රශ්නයක් වෙයි

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි පාරිසරික අනුමැතිය ප්‍රශ්නයක් වෙයි

23 February 2026
තක්කාලි මිල ලෙල්ලටම බහී

තක්කාලි මිල ලෙල්ලටම බහී

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved