• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සාම සාකච්ඡා සඳහා හොඳ හිතින්’ සහභාගී වන ලෙස ස්පාඤ්ඤය ඉරානයෙන් ඉල්ලයි

10 April 2026
in පුවත්, විදෙස්
සාම සාකච්ඡා සඳහා  හොඳ හිතින්’ සහභාගී වන ලෙස  ස්පාඤ්ඤය ඉරානයෙන් ඉල්ලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෙට (11) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත තීරණාත්මක සාම සාකච්ඡාවලට පෙර ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය හෝසේ මැනුවෙල් ඇල්බරස් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. එහිදී ඔහු ඉරාන රජයෙන් ඉල්ලා සිටියේ මෙම සාකච්ඡා සඳහා “හොඳ හිතින්” (Good Faith) සහභාගී වන ලෙසයි.
පසුගිය බදාදා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ පැවැති සාකච්ඡාවකදී, සියලුම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වහාම නතර කරන ලෙස තමන් ඉල්ලා සිටි බව ද ඇල්බරස් මහතා සඳහන් කළේය. මේ අතර ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදුකරන ප්‍රහාර ද දැඩි ලෙස හෙළා දුටු ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා, ලෙබනනයේ පවතින තත්ත්වය “මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂියට කැළලක්” බවත් ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීම පිළිගත නොහැකි බවත් අවධාරණය කළේය. හෙස්බොල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් තමන් මෙම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය පවසන පසුබිමක ස්පාඤ්ඤයේ මෙම ප්‍රකාශය කලාපීය සාමය සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.
Post Views: 0
Previous Post

ඔපරේෂන් සින්දූර් ප්‍රහාරය සඳහා වේලාව තෝරාගත් ආකාරය යුද හමුදාපති පැහැදිලි කරයි

Next Post

පුනර්ජනනීය බලශක්තිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සීමාවාසික වෛද්‍යවරුන්ගේ  පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ  තීන්දුව මැයි 08 දා

සීමාවාසික වෛද්‍යවරුන්ගේ පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ තීන්දුව මැයි 08 දා

10 April 2026
තරුණ සංවර්ධනය වෙනුවෙන්  ජාතික මට්ටමේ පර්යේෂණ සමුළුවක්

2009 සිට සිදුකළ  ගල් අඟුරු ගනුදෙනු ගැන සෙවීමට  විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්

“Healing Sri Lanka” වැඩසටහනට  ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහය හිමිවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සීමාවාසික වෛද්‍යවරුන්ගේ  පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ  තීන්දුව මැයි 08 දා

සීමාවාසික වෛද්‍යවරුන්ගේ පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ තීන්දුව මැයි 08 දා

10 April 2026
තරුණ සංවර්ධනය වෙනුවෙන්  ජාතික මට්ටමේ පර්යේෂණ සමුළුවක්

තරුණ සංවර්ධනය වෙනුවෙන් ජාතික මට්ටමේ පර්යේෂණ සමුළුවක්

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved