• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මව්බිම පත්තේ පල කල ලිපියට SPC ය CID පැමිණිලි කරන බව කියයි – ලේකම් රත්නායක

23 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“කෝටි එකහමාරක නිර්වින්දන එන්නත් හොර පාරෙන් ගෙනත්” යන මැයෙන් 2021 ඔක්තෝබර් මස 24වන දින මව්බිම ඉරිදා පුවත්පතේ පල වූ වාර්තා අසත්‍යයක් බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කරමින් සඳහන් කර සිටිවේ මව්බිම පුවත්පත විසින් පල කර ඇති එෆඩ්‍රීන් (Ephedrine) ඖෂධය නිර්වින්දන ඖෂධයක් නොවන බවත් එය රුධිර පීඩනය නිසිපරිදි පවත්වා ගැනීමට භාවිතා වන ඖෂධයක් බවත් ප්‍රථමයෙන් සඳහන් කරන අතර මෙම ඖෂධ ප්‍රසම්පාදනයේ දී කිසිදු විෂමාචාර සිදුවීමක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් සිදුකර නොමැති බව ද වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

මෙම ඖෂධය ලංකාවට ගෙන්වා ඇත්තේ පුද්ගලික සමාගමක් විසින් ශ්‍රී ලංකා රේගුව හරහාය. අන්තරාකාර ඖෂධ බලපත්‍රය පරික්ෂා කිරීමෙන් පසු පමනක් මෙම ඖෂධය රේගුවෙන් නිදහස් කරන බැවින් බලපත්‍ර නොමැතිව එෆඩ්‍රීන් ඖෂධය මිලදී ගත්තා යැයි පැවසීම පදනම් විරහිත ද්වේශ සහගත ප්‍රකාශයක් පමණක් බව එම නිවේදනය සඳහන් කරයි.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් මේ බව සඳහන් වේ.

2021 වර්ෂයට අදාල මෙම ඖෂධයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ණයවර ලිපි නිකුත් නොකලා යැයි සඳහන් කිරීම අමූලික අසත්‍යයකි. එම ණයවර සඳහා 2021 සැප්තැම්බර් මස 06වන දින ණයවර ලිපිය බැංකුවට යවන ලදී. නමුත්, බැංකුවේ ඩොලර් ලබාදීමේ ප්‍රමාදයක් හේතුවෙන් ණයවර ලිපිය බැංකුව වීසින් නිකුත් කරනු ලැබුවේ 2021 ඔක්තෝබර් 22වැනි දිනයේය, ඒ අනුව, මෙම ඖෂධ සැපයීම සදහා දින 21 හෝ වැඩි කාලයක් අවශ්‍ය බව එම සැපයුම්කරු පවසා ඇති බැවින් 2021 සැප්තැම්බර් මස මුල සතියේ මෙකී ඖෂධය රටතුල හිගතාවයක් ඇතිවීම නිරීක්ෂනය කළ වෛද්‍ය සැපයීම් අංශය (MSD) විසින් ඊට ගතහැකි විසදුමක් ලෙස 2022 වර්ෂයේ ප්‍රසම්පාදනයේ ඖෂධ කඩිනමින් ගැනීමට වෛද්‍ය සැපයිම් අංශය (MSD) විසින් උපදෙස් ලබා දී තිබූනි. ඒසේ වෛද්‍ය සැපයිම් අංශයෙන් ලබා දුන් උපදෙස් වලට ඉහලින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) ක්‍රියා කල නොහැක.

එම නියෝග ප්‍රකාරව 2022 වර්ෂය සඳහා අනුමත වූ ප්‍රසම්පාදනයෙන් ලංකාවතුල දැනට ඇති මෙම ඖෂධ වලින් මිලදී ගැනීමට උපදෙස් ලැබුනු අතර. 2021 ප්‍රසම්පාදනයේ ඖෂධ ලැබීමට සති තුනක කාලයක් යන බව දැනුම් දී තිබූ හෙයින් එම කාල සීමාවට (මසකට) ප්‍රමානවත් පරිදි එන්නත් කුප්පි 25,000 පමනක් මිලදී ගැනීමට ක්‍රියා කර ඇත. මෙම මිලදී ගැනීම ප්‍රසම්පාදන මන්ඩලය මගින් 2022 වර්ෂය සඳහාම අනුමත වූ සැපයුකරුවාගෙන් මිළදී ගත් අතර එය කට වචනයෙන් දුන් හෝ කට වචනයෙන් ගත් තීරණයක් මත සිදුවූවක් නොවේ.

ආනයනය කර ඇති ඖෂධ දේශීයව මිලදී ගැනීමේදී ණයවර ලිපි මගින් ගෙවීම් කල නොහැක. ඒ සඳහා ගෙවීම් කල හැක්කේ චෙක්පත් මගින් පමනි. 2021 ටෙන්ඩරය සඳහා ණයවර ලිපිය බැංකුවට ලබාදී තිබියදී එම ණයවර ලිපිය බැංකුවෙන් අදාල සැපයුම් කරුට නිකුත් නොකිරීම පිළිබඳ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) ට වග කිව නොහැක. එවන් තත්වයක් යටතේ මෙම අත්‍යවශ්‍ය ඖෂධය හිඟයකින් තොරව ලබා දීම සඳහා 2022 සඳහා අනුමත වූ ප්‍රසම්පාදන තීරණ මතම පදන්මව මසක අවශ්‍යතාවට පමණක් ප්‍රමානවත් ඖෂධ ලබා ගැනීම තුල කිසිදු වරදක් හෝ අක්‍රමිකතාවක් සිදු කර නොමැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

 

Post Views: 2
Previous Post

රථවාහන තදබදයට විසදුමක් ලෙස කොච්චිකඩේ නගර සීමාව මං තීරු හතරකින් පුළුල් කිරීම කඩිනම් කරයි

Next Post

කිසිම බලවේගයකට බය නැති බව ජනපති කියයි

editor

editor

Next Post

කිසිම බලවේගයකට බය නැති බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved