• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතිහාසයේ මුල් වරට කථානායක වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කරයි

නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවේදී විශේෂ තීරණයක්

28 March 2026
in දේශීය, පුවත්
ඉතිහාසයේ මුල් වරට කථානායක වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා විසින් අද (27) ප්‍රතික්ෂේප කරනු ලැබීය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූර්ය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයේදී කථානායකවරයා නියෝජනය නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි. සාමාන්‍යයෙන් රජයේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද, මෙලෙස කථානායකවරයෙකු වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ.
නීතිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීතියට පටහැනිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කළ බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. මීට පෙර අවස්ථාවක මෙම නඩුව සමථයකට පත් කර ගැනීමට සූදානම් බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණද, අද දින කථානායකවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥයෙකු පෙනී සිටීම විශේෂත්වයකි. ඒ අනුව පෙත්සම සම්බන්ධ සීමිත විරෝධතා අප්‍රේල් මස 20 වැනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියම කළ අධිකරණය, කරුණු තහවුරු කිරීම සඳහා ඉදිරි දිනයක් ලබා දීමට කටයුතු කළේය.
Post Views: 2
Previous Post

FBI අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ඊමේල් ගිණුමට ඉරාන හැකර්වරුන්ගෙන් ප්‍රහාරයක්

Next Post

කොළඹ පිහිනුම් සමාජයේ (CSC) නිලවරණයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් සඳහා නොතීසි

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ පිහිනුම් සමාජයේ (CSC) නිලවරණයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් සඳහා නොතීසි

කොළඹ පිහිනුම් සමාජයේ (CSC) නිලවරණයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් සඳහා නොතීසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිවසේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පාකිස්ථාන හිටපු හමුදාපති ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා අභාවප්‍රාප්ත වෙයි

නිවසේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පාකිස්ථාන හිටපු හමුදාපති ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා අභාවප්‍රාප්ත වෙයි

28 March 2026
සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

28 March 2026
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026

Recent News

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

සයිනොපෙක් සහ IOC තෙල් පමණක් බෙදන තත්ත්වයට සිපෙට්කෝ පත්වෙයි

28 March 2026
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved