• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටුවට කථානායක මහින්ද සහභාගි වෙයි

4 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටු රැස්වීම් මාලාව සාර්ථකව අවසන් වෙයි.

මෙම රැස්වීම තෙදිනක් පුරා පැවැති අතර රැස්වීම් මාලාව පසුගිය 30 වැනි දින සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගී විය.

පසු ගිය 28, 29 සහ 30 යන තෙදින වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ මෙම පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටු රැස්වීම් මාලාවට අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය දූපත් සහ මධ්‍යධරණී ප්‍රදේශය, කැනඩාව, කැරිබියන් දූපත්, ඇමරිකාව සහ අත්ලාන්තික්, ඉන්දියාව, පැසිෆික් සහ අග්නිදිග ආසියාව යන කලාප නියෝජනය කරමින් සාමාජිකයෝ සහභාගී වූහ.

ඒ අනුව, කථානායක මහින්ද යාපා අබේවර්ධන සැප්තැම්බර් 29 වැනිදා සැලසුම් සහ සමාලෝචන අනුකමිටුව සමඟ සාකච්ඡා කළ අතර එහිදී කමිටුවේ සාමාජිකයෝ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මූලස්ථාන ලේකම් කාර්යාල අනුකමිටුව මීට පෙර ගත් තීරණ ක්‍රියාවට නැංවීමට අදාළ කරුණු පිළිබඳව සොයා බැලූහ.

කලාපීය රටවල යහපාලනය ඇතුළු කාරණා ප්‍රවර්ධනය කිරීම සහ යහභාවිතාවන් හඳුනා ගැනීමත් එය දිරි ගැන්වීමක් ලෙස ‘වසරේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්මානය’ පිරිනැමීමේ ‍යෝජනාව පිළිබදවත් මෙම කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

තවද, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ආදි සාමාජික සංසදයක් පිහිටුවීම සඳහා යෝජනාවක් ද මෙහිදී අනුකමිටුව වෙත ඉදිරිපත් විය. පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා මේ පිළිබද සාමාජිකයන් දැනුවත් කළ අතර අත්දැකීම් බහුල උපදේශකයින්ගේ මඟ පෙන්වීම නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැදගත් බව පෙන්වා දෙමින් අනුකමිටුව ඊට අනුමැතිය ලබා දුන්නේය.

මේ අතර 2022 වර්ෂය සදහා වූ වසර මැද විධායක කමිටු රැස්වීම් ඉන්දියාවේ ඇසෑම්හීදී පැවැත්වීමට නියමිත අතර 65 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව 2022 අගෝස්තු 20 සිට 26 දක්වා කැනඩාවේ හැලිෆැක්ස් හිදී පැවැත්වීමට ද නියමිතය.

Post Views: 1
Previous Post

  පාසල් ආරම්භ කිරීම මෙම මස සිට අරඹනවා – ඇමැති දිනේෂ්

Next Post

සෞඛ්‍ය සේවාවේ වැඩ නවතින ලකුණු – රවි කුමුදේශ්

editor

editor

Next Post

සෞඛ්‍ය සේවාවේ වැඩ නවතින ලකුණු - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025

Recent News

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved