• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රණවිරු ඉඩම් ගැටලු විසඳීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ උපදෙස්

25 February 2026
in දේශීය, පුවත්
රණවිරු ඉඩම් ගැටලු විසඳීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රණවිරු සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දෙන ඉඩම් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී රණවිරුවන් වෙනුවෙන් රජය මගින් වෙන් කර ඇති ඉඩම්වල පවතින නීතිමය සහ පරිපාලනමය බාධා ඉවත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය.
රටේ ස්වෛරීභාවය සහ සාමය වෙනුවෙන් රණවිරුවන් කළ කැපකිරීම් අගය කරමින් රජය විසින් හෝමාගම (මීගොඩවත්ත, පැලෙන්දාගොඩ), මතුගම (යටදොළවත්ත) සහ මොනරාගල (මදුරුකැටිය වත්ත) යන ප්‍රදේශවල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා ඉඩම් කොටස් වෙන් කර තිබේ. කෙසේ වෙතත්, මෙම ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය ලියකියවිලි ලබාගැනීමේ ප්‍රමුඛ ගැටලු පවතින බවත්, ඇතැම් ඉඩම් බාහිර පාර්ශවයන් විසින් අනවසරයෙන් වගා කිරීම සහ අත්පත් කර ගැනීම හේතුවෙන් ගැටලු උද්ගත වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
අදාළ ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර කඩිනම් කරන ලෙස මෙහිදී උපදෙස් දුන් අමාත්‍යවරයා, රණවිරුවන්ට හිමි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කළේය. මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක සේවා), ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

ඉන්දීය අගමැති මෝදිගේ ඊශ්‍රායල සංචාරය ඇරඹේ ආරක්ෂක සහ තාක්ෂණික සබඳතාවල නව හැරවුමක්

Next Post

අනුරාධපුර විවිධ සේවා සමුපකාරයට නව පාලනයක් දශක හයක දේශපාලන ග්‍රහණයෙන් නිදහස් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ත්‍රිකුණාමලයේ මහා පරිමාණ නීතිවිරෝධී වැලි ගබඩාවක් වටලයි: වැලි කියුබ් 780ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ මහා පරිමාණ නීතිවිරෝධී වැලි ගබඩාවක් වටලයි: වැලි කියුබ් 780ක් අත්අඩංගුවට

25 February 2026
බෲක්ගේ මංගල ශතකයෙන්  එංගලන්තය අවසන් පූර්ව වටයට  පාකිස්තානයට තියුණු පරාජයක්

ජනවාරි අපනයන ආදායමේ 13.71% ක  දැවැන්ත වර්ධනයක්  2030 වන විට ඩොලර් බිලියන 36 ක්

පෙම්වතියගේ පියාට පිහියෙන් ඇන්න සාමාන්‍ය පෙළ සිසුවා ඇප මත මුදා හැරෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමලයේ මහා පරිමාණ නීතිවිරෝධී වැලි ගබඩාවක් වටලයි: වැලි කියුබ් 780ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ මහා පරිමාණ නීතිවිරෝධී වැලි ගබඩාවක් වටලයි: වැලි කියුබ් 780ක් අත්අඩංගුවට

25 February 2026
බෲක්ගේ මංගල ශතකයෙන්  එංගලන්තය අවසන් පූර්ව වටයට  පාකිස්තානයට තියුණු පරාජයක්

බෲක්ගේ මංගල ශතකයෙන් එංගලන්තය අවසන් පූර්ව වටයට පාකිස්තානයට තියුණු පරාජයක්

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved