• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉහළම බදු ගෙවන්නන් ඇගයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

25 February 2026
in දේශීය, පුවත්
ඉහළම බදු ගෙවන්නන් ඇගයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් දක්වන බදු ගෙවන්නන් ඇගයීම සහ දිරිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වරප්‍රසාද කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. බදු ගෙවන්නන්ගේ අවංකභාවය සහ පුරවැසි වගකීම අගය කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා පුද්ගල බදු ගෙවන්නන් අතර ස්වයං තක්සේරු බදු ගෙවීම දිරිමත් කිරීම සහ බදු පැහැර හැරීම් අවම කිරීම අපේක්ෂා කෙරේ. නියමිත දිනට පෙර ආදායම් වාර්තා ඉදිරිපත් කළ සහ යහපත් බදු අනුකූලතාවයක් පවත්වා ගන්නා පිරිස් වෙත මෙම කාඩ්පත් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රන් (Gold) සහ රිදී (Silver) ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙම වරප්‍රසාද කාඩ්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පූර්වගාමී තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 5ක් හෝ ඊට වැඩි ආදායම් බද්දක් ගෙවා ඇති පුද්ගලයන්ට රන් කාඩ්පත හිමිවන අතර රුපියල් මිලියන 3ත් 5ත් අතර බදු මුදලක් ගෙවූ පුද්ගලයන් රිදී කාඩ්පතක් සඳහා සුදුසුකම් ලබනු ඇත. රන් කාඩ්පතකට සුදුසුකම් ලබන අයෙකුට එම වසරේම රිදී කාඩ්පතක් හිමි නොවන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙම වරප්‍රසාද කාඩ්පත සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන බදු ගෙවන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇති නිශ්චිත ආකෘති පත්‍රය සම්පූර්ණ කර ආදායම් අධීක්ෂණ ඒකකයේ කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතුය. 2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය දීර්ඝ කිරීම හේතුවෙන් වරප්‍රසාද කාඩ්පත් අයදුම්පත් භාරගැනීම ද 2026 පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබේ. සියලුම සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට සති තුනක් ඇතුළත කාඩ්පත් නිකුත් කිරීමට පියවර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 21
Previous Post

වැලිගම හෝටල් හිමියා බේරාගත් ඔත්තුකරුට ඩුබායි සිට මරණ තර්ජන

Next Post

භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

Editor TTV News

Editor TTV News

Next Post
භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ දැවැන්ත වර්ජනයක

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved