• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගනී

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන

14 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය ආර්ථික දත්තවලට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න හන්දියේ සිට මඩුගහපිටිය දක්වා මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට අද (14) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. කලින් බංකොලොත් තත්ත්වයක තිබූ මෙරට ආර්ථිකය දැන් විධිමත් සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ඉදිරියට යමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පසුගියදා ඇති වූ ස්වභාවික විපත්තිය හේතුවෙන් රටට රුපියල් ට්‍රිලියනයකට අධික පාඩුවක් සිදුවූ බවත්, සංවර්ධනය සඳහා වෙන් කළ මුදල් එම හානි පූර්ණය කිරීමට යෙදවීමට සිදුවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. කෙසේ වෙතත්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ වංචා හා දූෂණයෙන් තොරව ජනතාවට සහන සැලසීමට රජය කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ආධාර ඇතිව ක්‍රියාත්මක i-Road ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 60ක වියදමින් මොනරාගල දිස්ත්‍රික්කයේ මෙම මාර්ගය සංවර්ධනය කෙරේ.
Post Views: 6
Previous Post

කලාපීය ආරක්ෂාව සහ මිලිටරි සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර විශේෂ සාකච්ඡාවක්

Next Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

මැදපෙරදිග යුද්ධය හමුවේ  ගෝලීය තෙල් අර්බුදය කළමනාකරණයට  රටවල් රැසක් දැඩි පියවර ගනී

ට්‍රම්ප් – ෂී ජින්පින් හමුවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ සහය මත චීන සංචාරය තීරණය වන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

ඉන්ධන කළමනාකරණයට QR ක්‍රමවේදය උපකාරී වන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

වර්තමාන තත්ත්වය 2022 වසරේ අර්බුදයට සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved