• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් වනාතවිල්ලුවේදී විනාශ කෙරේ

වසරේ මුළු ප්‍රමාණය කිලෝ 378 දක්වා ඉහළට

13 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය කිලෝ 200ක් වනාතවිල්ලුවේදී  විනාශ කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහාධිකරණවල නඩු කටයුතු අවසන් වූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම අද (13) දින සිදුකෙරුණි. වනාතවිල්ලු‍ව, ලැක්ටොවත්ත ප්‍රදේශයේ පිහිටි විශේෂ දහන උඳුනේදී මෙම විනාශ කිරීම් සිදුකළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
අද විනාශ කරන ලද මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින් කිලෝ 59යි ග්‍රෑම් 539ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132ක්, කොකේන් ග්‍රෑම් 55ක් සහ මත්පෙති 3,482ක් ඇතුළත් විය. මීට අමතරව රජයේ රස පරීක්ෂක කාර්යාලයේ තිබූ නඩු කටයුතු අවසන් වූ නඩු භාණ්ඩ 1,500ක් පමණ ද කොළඹ සහ බලපිටිය මහේස්ත්‍රාත්වරුන් ඉදිරියේ විනාශ කිරීමට පියවර ගැණුනි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්තවලට අනුව, පසුගිය ජනවාරි මාසයේ විනාශ කළ කිලෝ 178ක ප්‍රමාණයත් සමඟ මේ වසරේ මේ දක්වා විනාශ කර ඇති මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 378කි. “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 63,065 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
Post Views: 3
Previous Post

2026 රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය මහනුවරදී මහානායක හිමිවරුන්ට නිල වශයෙන් ආරාධනා කෙරේ

Next Post

ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු  ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

13 March 2026
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්

13 March 2026
ඉරාන-ඇමෙරිකා යුද්ධය සම්බන්ධයෙන් පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ යෝජනාවට තමිල් අරසු පක්ෂයේ සම්බන්ධයක් නැහැ – සුමන්තිරන්

ඉරාන-ඇමෙරිකා යුද්ධය සම්බන්ධයෙන් පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ යෝජනාවට තමිල් අරසු පක්ෂයේ සම්බන්ධයක් නැහැ – සුමන්තිරන්

13 March 2026
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ද?

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

13 March 2026
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved