• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සංශෝධනයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

8 April 2026
in දේශීය, පුවත්
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද  සංශෝධනයට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ  අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 අයවැය මඟින් යෝජනා කරන ලද බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (අප්‍රේල් 02) රැස්වූ මෙම කාරක සභාවේදී අදාළ තීරණය ගෙන ඇත.
මෙම නව සංශෝධනවලට අනුව 2026 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට නියමිතය. එසේම 2026 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනය කිරීමේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී මෙම බද්ද අය කෙරෙන අතර, තොග හෝ සිල්ලර වෙළඳාමේදී එම බද්දෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සහ එකතු කළ අගය මත බද්ද (VAT) යන බදු දෙවර්ගයම සංශෝධනය කර තනි බදු වර්ගයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පවතින බවයි.
මීට අමතරව අපනයනකරුවන්ට දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමට පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කළ අපනයන ඉපැයීම් මෙරටට ගෙන ඒමේ රීති සංශෝධනයටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව මින් පෙර අපනයනකරුවන්ට තම ආදායමෙන් 10%ක් දක්වා ආයෝජනය කිරීමට අවසර ලැබී තිබූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBS) සඳහා වූ සීමාව ඉවත් කර ඇති අතර, දැන් ඔවුන්ට එම 10% රජය විසින් නිකුත් කරනු ලබන ඕනෑම විදේශ මුදල් ණය සුරැකුමක ආයෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
Post Views: 1
Previous Post

හැඳුනුම්පත් කාර්යාලයෙන් අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් අද සිට එක්දින සේවය ඇරඹෙයි

Next Post

යතුරුපැදියක් සහ පාපැදියක් ගැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
යතුරුපැදියක් සහ පාපැදියක් ගැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යතුරුපැදියක් සහ පාපැදියක් ගැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උත්සව කෑම වට්ටෝරු  මිල ගණන්  15% කින් ඉහළට

උත්සව කෑම වට්ටෝරු මිල ගණන් 15% කින් ඉහළට

8 April 2026
මහ බැංකුව  පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක්ද?

මහ බැංකුව පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක්ද?

8 April 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  නාමයෙන් සිදුවන  දුරකථන වංචා පිළිබඳ  අනතුරු ඇඟවීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නාමයෙන් සිදුවන දුරකථන වංචා පිළිබඳ අනතුරු ඇඟවීමක්

8 April 2026
කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලේ  නව Kia ප්‍රදර්ශනාගාරයක්  විවෘත වෙයි

කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලේ නව Kia ප්‍රදර්ශනාගාරයක් විවෘත වෙයි

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහ බැංකුව  පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක්ද?

මහ බැංකුව පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක්ද?

8 April 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  නාමයෙන් සිදුවන  දුරකථන වංචා පිළිබඳ  අනතුරු ඇඟවීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නාමයෙන් සිදුවන දුරකථන වංචා පිළිබඳ අනතුරු ඇඟවීමක්

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved