ශ්‍රී ලංකාවේ වාර්ෂිකව උපත් ආබාධ සහිත දරුවන් 5,000ක් පමණ උපදින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීම සහ ගර්භණී සමයේදී අවශ්‍ය පූර්ව පරීක්ෂණ සිදුකිරීමේ වැදගත්කම අමාත්‍යාංශය අවධාරණය කරයි. උපත් ආබාධ රැසක් පූර්ව හඳුනාගැනීම සහ නිසි ප්‍රතිකාර මගින් වළක්වා ගත හැකි බව විශේෂඥයින් පෙන්වා දෙති.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved