• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට EPF/ETF දීමට එකඟතාවය පල කරයි

8 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකික හිමිකාරිත්වය ඇති ඉන්දියාවේ ස්ථාපිත කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා ඉන්දියාව සමඟ සමඟ සමාජ ආරක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ.

එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා ගැනීම ගැනීම ද අනිවාර්ය වේ.ශ්‍රී ලංකාවේ ආයතනවල සේවය කරන ඉන්දියානුවන් සිය සේවය අවසන් කර ඉන්දියාවට යන අවස්ථාවේ ගෙවූ දායක මුදල් සහ ඊට අදාල පොලිය ඔවුන්ට ලබාදීම සිදු කෙරෙන නමුත්,ඉන්දියාවේ ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉංදීය සමාජ ආරක්ෂණ අරමුදලට බැර වන දායක මුදල් එරට පවත්නා නීතියට අනුව ලබාගත හැකි වන්නේ ඔවුන්ට වයස අවුරුදු 58 සම්පූර්ණ වූ පසුවය.

ඒ අනුව ඉන්දියාවේ සේවය නියුතුව මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පසුකලෙක එම මුදල් ලබා ගැනීමට යාමේදී බරපතළ ප්‍රායෝගික අපහසුතාවයන්ට මුහුණ දෙන බව ලැබී ඇති පැමිණිලි සලකා බලා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

අත්සන් තැබීමට නියමිත මෙම ගිවිසුමට අනුව ඉන්දියාවේ ආයතන වල සේවය⁣ට ශ්‍රී ලාංකිකයන් ඉන් පසු එරපසු එරට සමාජ ආරක්ෂණ අරමුදලට දායක මුදල් ගෙවීම අවශ්‍ය නොවේ.එසේම ශ්‍රී ලංකාවේ විවිධ ආයතන වල සේවය කරන ඉන්දියානුවන් මෙන්න ඉදිරියට මෙරට සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්ත භාර අරමුදලේ ලියාපදිංචි ම වීම අවශ්‍ය නොවේ.ඔවුන්ගේ දායක මුදල් සෘජුවම ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදලට බැර කෙරේ.දැනට ඉන්දියානු ජාතිකයන් විදේශ රටකදී සේවය කරන විට ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය ලබා ගැනීමෙන් නිදහස් කර ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමත් තුළින් ඉන්දියාවේ විවිධ ආයතනවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට සහනයක් සලසනු ඇතැයි පැවසේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමාජ ආරක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීමට හැකි වන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අදාළ මූලික කෙටුම් පත් කටයුතු කරගෙන යන බවත් එම කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පවසයි.

 

Post Views: 2
Previous Post

ජනතාවට එන්නත්කරණය කර රට සාමාන්‍ය පරිදී වීවෘත කරන බව රාජ්‍ය ඇමැති ලාන්සා පවසයි

Next Post

සෑම කොවිඩ් ආසාදිතයෙකුට ගිලන් ඇඳක් දෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

සෑම කොවිඩ් ආසාදිතයෙකුට ගිලන් ඇඳක් දෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved