• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපතට පත් ඉරාන නාවිකයන්ට සහාය වීම ගැන ඉරාන තානාපතිගෙන් ශ්‍රී ලංකාවට ස්තූතිය

23 March 2026
in දේශීය, පුවත්
විපතට පත් ඉරාන නාවිකයන්ට  සහාය වීම ගැන ඉරාන තානාපතිගෙන්  ශ්‍රී ලංකාවට ස්තූතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී අනතුරට ලක්වූ ‘අයිරිස් දේනා’ (IRIS Dena) ඉරාන නෞකාවේ සිටි නාවිකයන්ට සහ කැඩෙට් නිලධාරීන්ට ශ්‍රී ලංකාව ලබාදුන් මානුෂීය ආධාර සහ ආගන්තුක සත්කාර වෙනුවෙන් ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා සිය කෘතඥතාව පළ කළේය. අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ ඉන්දියාවේ නාවික අභ්‍යාසයකින් පසු මිත්‍රශීලී සංචාරයක නිරතව සිටි මෙම නෞකාවට ඇමරිකානු සබ්මැරීනයක් මගින් එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි. ඉරානය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති අතර ඔවුන්ට මෙතෙක් කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
යම් හෙයකින් ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට කැමති නම් තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ට අවශ්‍ය ගමන් පහසුකම් සැලසීමට ඉරානය සූදානම් බවත් ශ්‍රී ලංකාව මිත්‍රශීලී ජාතියක් ලෙස සලකන ඕනෑම අර්බුදකාරී අවස්ථාවක සහයෝගයෙන් කටයුතු කරන බවත් තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකා රජය විසින් ඉරාන නාවිකයින්ට දැක්වූ මානුෂීය සැලකිල්ල දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කරන්නක් බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
Post Views: 4
Previous Post

ලගාඩියා ගුවන්තොටුපළේ දරුණු ගුවන් යානා අනතුරක්

Next Post

දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නිල නිවේදනය නිකුත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දසුන් ශානක  රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නිල නිවේදනය නිකුත් වෙයි

දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නිල නිවේදනය නිකුත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
පීට් හෙග්සෙත්ට සාමය එපාලු

පීට් හෙග්සෙත්ට සාමය එපාලු

25 March 2026
කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු  ඝාතනය කිරීමේ චෝදනාවට  18 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට

කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved