• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රදේශ රැසක වායු තත්ත්වය අහිතකර මට්ටමට

හලාවත සහ බත්තරමුල්ලේ අවදානමක්

5 March 2026
in දේශීය, පුවත්
ප්‍රදේශ රැසක වායු තත්ත්වය  අහිතකර මට්ටමට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිවේදනය කරයි. විශේෂයෙන්ම හලාවත සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය (AQI) 100 ඉක්මවා ගොස් ඇති අතර, එය සංවේදී පුද්ගලයන්ට (ළමුන්, වැඩිහිටියන් සහ ශ්වසන රෝගීන්) අහිතකර මට්ටමකි.
කෝට්ටේ, කොළොන්නාව, ගාල්ල සහ අනුරාධපුරය යන ප්‍රදේශවල ද වායු දූෂණය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එළිමහනේ රැඳී සිටින කාලය සීමා කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී මුඛ ආවරණ භාවිතා කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

16 හැවිරිදි පිරිමි දරුවෙකු දූෂණය කිරීමේ වරදට ලුසියානා ප්‍රාන්තයේ හිටපු නගරාධිපතිනියකට වසර 17ක සිරදඬුවම්

Next Post

කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ වරාය ආසන්නයේ  තවත් ඉරාන නෞකාවක්

කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වත්මන් ගෝලීය සහ දේශීය අර්බුදය හමුවේ ලංකා සමසමාජ පක්ෂයේ ස්ථාවරය

වත්මන් ගෝලීය සහ දේශීය අර්බුදය හමුවේ ලංකා සමසමාජ පක්ෂයේ ස්ථාවරය

5 March 2026
ඉරානයේ ඕනෑම  නායකයෙකු මුලිනුපුටා දැමීමට සූදානම්

ඉරානයේ ඕනෑම නායකයෙකු මුලිනුපුටා දැමීමට සූදානම්

5 March 2026
ඉන්දියානු සාගරයේ තත්ත්වය  ගැන දැඩි අවධානයෙන්

ඉන්දියානු සාගරයේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන්

5 March 2026
චීනය වෙනුවෙන් ඔත්තු  බැලූ බවට සැකපිට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියකගේ සැමියා  ඇතුළු තිදෙනෙක් කොටු වෙයි

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියකගේ සැමියා ඇතුළු තිදෙනෙක් කොටු වෙයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි

ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි

5 March 2026
වත්මන් ගෝලීය සහ දේශීය අර්බුදය හමුවේ ලංකා සමසමාජ පක්ෂයේ ස්ථාවරය

වත්මන් ගෝලීය සහ දේශීය අර්බුදය හමුවේ ලංකා සමසමාජ පක්ෂයේ ස්ථාවරය

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved