• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙකුගේ දිවි බේරාගත් අම්බලන්ගොඩ ධීවරයෝ

13 March 2026
in දේශීය, පුවත්
අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙකුගේ  දිවි බේරාගත් අම්බලන්ගොඩ ධීවරයෝ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මුහුදු සීමාවට සැතපුම් 450ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ එන්ජිම අක්‍රීය වූ කුඩා යාත්‍රාවක දින පහක් තිස්සේ පාවෙමින් සිටි ඉන්දුනීසියානු ජාතික ධීවරයෙකුගේ දිවි බේරා ගැනීමට අම්බලන්ගොඩ ධීවරයෝ පිරිසක් සමත්ව සිටිති. අම්බලන්ගොඩ ධීවර වරායෙන් පිටත්ව ගිය “රෙශිත පුතා 07” බහුදින ධීවර යාත්‍රාවේ සිටි පිරිස විසින් මෙම මානුෂීය මෙහෙයුම සිදුකර ඇත්තේ ඉකුත් 12 වැනිදා පස්වරුවේදීය.
ධීවරයින් පවසන පරිදි, ඔවුන් මෙම විදේශීය ධීවරයා සොයාගන්නා අවස්ථාව වන විට ඔහු නිරාහාරව සහ අර්ධ සිහිසුන් තත්ත්වයෙන් පසුවී ඇත. ඉතා දුෂ්කර ප්‍රයත්නයකින් පසුව ඔහුව සිය යාත්‍රාවට නංවාගත් අම්බලන්ගොඩ ධීවරයින්, මුලින්ම ග්ලූකෝස් මිශ්‍ර ජලය සහ දියර ආහාර ලබා දෙමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීමට කටයුතු කර තිබේ. පසුව ඔහුට ඝන ආහාර ලබා දී ශක්තිමත් කළ බවත්, එම අවස්ථාවේ නිසි මැදිහත්වීම සිදු නොවූයේ නම් ඔහු මියයෑමට පවා ඉඩ තිබූ බවත් ධීවරයෝ පවසති.
මෙම ඉන්දුනීසියානු ධීවරයා සිය කුඩා බෝට්ටුව සමඟ මුහුදේ අතරමංව ඇත්තේ දින පහකට පමණ ඉහතදී වන අතර, මේ වන විට ඔහු සුවය ලබමින් පසුවේ. සිය ජීවිත අවදානම පවා නොතකා සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව අම්බලන්ගොඩ ධීවර ජනතාව මෙන්ම බලධාරීන් ද සිය ප්‍රසාදය පළ කර සිටිති.
Post Views: 2
Previous Post

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ගුවන් ටිකට්පත් මිලත් ඉහළට

Next Post

හවායිහි කිලෝවියා ගිනි කන්ද යළිත් සක්‍රීය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හවායිහි කිලෝවියා ගිනි කන්ද යළිත් සක්‍රීය වෙයි

හවායිහි කිලෝවියා ගිනි කන්ද යළිත් සක්‍රීය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රේගන් ජාතික ගුවන්තොටුපළේ පාර්සලයක් නිසා කලබලකාරී තත්ත්වයක් මගීන් ඉවත් කෙරේ

රේගන් ජාතික ගුවන්තොටුපළේ පාර්සලයක් නිසා කලබලකාරී තත්ත්වයක් මගීන් ඉවත් කෙරේ

13 March 2026
Jones Act නීතිය  ඉරාන යුද්ධය හමුවේ ට්‍රම්ප්  එම නීතිය තාවකාලිකව ඉවත් කිරීමට සැරසෙ‍යි

Jones Act නීතිය ඉරාන යුද්ධය හමුවේ ට්‍රම්ප් එම නීතිය තාවකාලිකව ඉවත් කිරීමට සැරසෙ‍යි

13 March 2026

තනතුරේ වැඩ භාරගත් මොජ්ටාබා ඛමේනි කැමරාව ඉදිරියට ඒම මගහරියි

13 March 2026
නොර්ෆොක්හි Old Dominion  විශ්වවිද්‍යාලයේ  වෙඩි තැබීම

නොර්ෆොක්හි Old Dominion විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීම

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රේගන් ජාතික ගුවන්තොටුපළේ පාර්සලයක් නිසා කලබලකාරී තත්ත්වයක් මගීන් ඉවත් කෙරේ

රේගන් ජාතික ගුවන්තොටුපළේ පාර්සලයක් නිසා කලබලකාරී තත්ත්වයක් මගීන් ඉවත් කෙරේ

13 March 2026
Jones Act නීතිය  ඉරාන යුද්ධය හමුවේ ට්‍රම්ප්  එම නීතිය තාවකාලිකව ඉවත් කිරීමට සැරසෙ‍යි

Jones Act නීතිය ඉරාන යුද්ධය හමුවේ ට්‍රම්ප් එම නීතිය තාවකාලිකව ඉවත් කිරීමට සැරසෙ‍යි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved