• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වන සතුන්ගෙන් සිදුවන හානි පාලනයට රජයෙන් විධිමත් වැඩපිළිවෙළක්

4 March 2026
in දේශීය, පුවත්
වන සතුන්ගෙන් සිදුවන හානි  පාලනයට රජයෙන් විධිමත් වැඩපිළිවෙළක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මිනිස් වාසභූමි සහ වගා බිම් ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදුවන හානි අවම කිරීම සඳහා වූ විශේෂ වැඩසටහනකට අද (04) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. අලි ඇතුන්, වල් ඌරන්, වඳුරන්, රිලවුන්, දඬුලේනුන් සහ මොනරුන් වැනි සතුන් නිසා මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික ජීවනෝපායන්ට සහ ආහාර සුරක්ෂිතතාවට එල්ල වී ඇති දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි කළමනාකරණය කිරීම සඳහා මහජනතාව, විශ්වවිද්‍යාල ප්‍රජාව, ගොවි සංවිධාන, පරිසරවේදීන්, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගෙන තිබේ. ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් පුළුල් වැඩසටහනක් සකස් කර ඇත.
මෙම වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සමාලෝචනය කිරීමටත්, අලුතින් හඳුනාගනු ලබන යෝජනා ඇතුළත් කරමින් වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අමාත්‍ය කමිටුවක් පත් කෙරෙනු ඇත.
වගා හානි අවම කිරීම හරහා මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමත්, වනජීවී – මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන දේපළ හානි සහ සමාජ-ආර්ථික ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.
Post Views: 8
Previous Post

මාර්ගය වැරදුණු අමෙරිකානු මැරතන් ශූරියන්ට සාධාරණය ඉටු වෙයි

Next Post

පුහුණුවීම් වැදගත් නමුත් මට රමසාන් උත්සවය ඊට වඩා වටිනවා

Editor TTV News

Editor TTV News

Next Post
පුහුණුවීම් වැදගත් නමුත් මට  රමසාන් උත්සවය ඊට වඩා වටිනවා

පුහුණුවීම් වැදගත් නමුත් මට රමසාන් උත්සවය ඊට වඩා වටිනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාසා ආයතනයේ  ආටිමිස් 2 (Artemis II) ඔරායන් යානය  අද සඳ වටා ගමන් කරයි

නාසා ආයතනයේ ආටිමිස් 2 (Artemis II) ඔරායන් යානය අද සඳ වටා ගමන් කරයි

6 April 2026
ඉරාන යුද බිය සහ  බැංකු වාර්තා හමුවේ  ඉන්දීය කොටස් වෙළඳපොළේ  මන්දගාමී බවක්

ඉරාන යුද බිය සහ බැංකු වාර්තා හමුවේ ඉන්දීය කොටස් වෙළඳපොළේ මන්දගාමී බවක්

6 April 2026
අද කොළඹ ප්‍රදේශ කිහිපයකට  පැය 12ක ජල කප්පාදුවක්

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

6 April 2026
රුපියල් ලක්ෂ 50ක  හෑෂ් මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 62ක මුදල් සමඟ  පුද්ගලයකු මෝදරදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50ක හෑෂ් මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 62ක මුදල් සමඟ පුද්ගලයකු මෝදරදී අත්අඩංගුවට

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුනිලීවර්  සිය ආහාර ව්‍යාපාරය  අමෙරිකානු සමාගමකට  විකුණයි

යුනිලීවර් සිය ආහාර ව්‍යාපාරය අමෙරිකානු සමාගමකට විකුණයි

6 April 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  බිහිසුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved