• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෑස් සහ ඉන්ධන අර්බුදය හමුවේ ආහාරපාන මිල හිතුමතේ ඉහළට

පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවක

21 March 2026
in දේශීය, පුවත්
ගෑස් සහ ඉන්ධන අර්බුදය හමුවේ  ආහාරපාන මිල හිතුමතේ ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන හිඟය සහ පසුගියදා සිදු වූ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම ආහාරපානවල මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. දිවයින පුරා පිහිටි ආපනශාලා සහ බේකරි හිමියන් විධිමත් පාලනයකින් තොරව තමන්ට රිසි පරිදි මිල ගණන් සංශෝධනය කිරීම නිසා සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිති. විශේෂයෙන්ම දෛනික වේතනයක් ලබන පිරිස් සහ කාර්යාල සේවකයන් පෙන්වා දෙන්නේ ප්‍රධාන ආහාර වේලක මිල පවා මේ වන විට දැරිය නොහැකි සීමාවකට පැමිණ ඇති බවයි.
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති පිරිවැය ඉහළ යාම මෙරට නිෂ්පාදන වියදමට සෘජුව බලපා ඇති බව ව්‍යවසායකයන් පවසන අතර, පාරිභෝගිකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ බේකරි නිෂ්පාදන සහ ආපනශාලා ආහාර සඳහා සාධාරණ පාලන මිලක් වහාම හඳුන්වා දෙන ලෙසයි. මිල දර්ශක ප්‍රදර්ශනය නොකරන සහ අසාධාරණ ලෙස මිල ඉහළ නංවා ඇති වෙළඳසැල් සොයා වැටලීම් දැඩි කරන ලෙස ද ජනතාව පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටිති.
Post Views: 1
Previous Post

මස්කෙළියේ ආයුර්වේද ඔසුසලක මුවාවෙන් මදන මෝදක විකුණූ 20 හැවිරිදි තරුණයෙක් දැලේ

Next Post

කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පොසිල ඉන්ධන සමාගම්  සිය හරිත පොරොන්දු අතහැර Gaslighting අදියරකට පිවිසෙයි

පොසිල ඉන්ධන සමාගම් සිය හරිත පොරොන්දු අතහැර Gaslighting අදියරකට පිවිසෙයි

21 March 2026
මැදපෙරදිග යුද උණුසුම හමුවේ  ඇමෙරිකානු කොටස් වෙළඳපොළ  අඛණ්ඩව සිව්වන වරටත් පහත වැටෙයි

බටහිර ඉන්දියාවේ සිට  ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට  ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට  පැතිරෙන පුවත  ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ගාල්ල බන්ධනාගාරයට  මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන  විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බටහිර ඉන්දියාවේ සිට  ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට  ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට  පැතිරෙන පුවත  ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

බටහිර ඉන්දියාවේ සිට ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට පැතිරෙන පුවත ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

21 March 2026
ගාල්ල බන්ධනාගාරයට  මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන  විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved