• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිළිකා රෝග විනිශ්චයට අත්‍යවශ්‍ය FDG ඖෂධය මෙරටදීම නිපදවීම ආරම්භ කෙරේ

20 February 2026
in දේශීය, පුවත්
පිළිකා රෝග විනිශ්චයට අත්‍යවශ්‍ය FDG ඖෂධය මෙරටදීම නිපදවීම ආරම්භ කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2030 වසර වන විට මෙරට පිළිකා රෝගීන්ගේ වාර්තා වීම 23%කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක, පිළිකා කල්තියා හඳුනාගැනීමට අත්‍යවශ්‍ය වන FDG (Fluorodeoxyglucose) විකිරණශීලී ඖෂධය ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීම ආරම්භ කළ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සැකසුම් කලාපයේ මෙම නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකර තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් හැටඅට ලක්ෂ හැත්තෑපන් දහසක ($6,875,000) දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇති අතර, මෙය මෙරට පරිශ්‍රයක විකිරණශීලී ඖෂධයක් නිපදවන ප්‍රථම අවස්ථාව ලෙස සටහන් වේ.
PET-SCAN පරීක්ෂණවලදී පිළිකා සෛල පවතින ස්ථාන සහ ඒවායේ ව්‍යාප්තිය නිවැරදිව හඳුනාගැනීමට මෙම FDG ඖෂධය මූලිකවම භාවිත කෙරේ. මෙතෙක් මෙම ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කළ අතර, එහි ඇති විකිරණශීලී ගුණය ඉතා වේගයෙන් ක්ෂය වීම නිසා (Radioactive decay) රෝගීන්ට ලබා දෙන අවස්ථාව වන විට එහි සක්‍රීයතාවයෙන් 97%ක්ම අහිමි වී තිබුණි. මෙරටදීම නිෂ්පාදනය කිරීම හරහා උපරිම සක්‍රීයතාවයකින් යුත් ඖෂධයක් රෝගීන්ට ලබා දීමටත්, ඒ හරහා රෝග විනිශ්චය වඩාත් නිවැරදිව සිදු කිරීමටත් අවස්ථාව සැලසේ.
මෙම ව්‍යාපෘතිය හරහා විදේශ විනිමය ඉතිරි කර ගැනීමට මෙන්ම පිළිකා රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබා දීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
Post Views: 1
Previous Post

බඩඉරිඟු සඳහා රුපියල් 135ක සහතික මිලක්

Next Post

වෘත්තීයවේදීන්ට වැඩ කිරීමට නොහැකි අනාරක්ෂිත වටපිටාවක් රටේ නිර්මාණය වෙලා -වෛද්‍ය චමල් සංජීව

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

20 February 2026
අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved