• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ද්විතීයික වෙළඳපොළේ ගනුදෙනු පහළට භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 82ක් රැස් කරයි

10 April 2026
in දේශීය, පුවත්
ද්විතීයික වෙළඳපොළේ ගනුදෙනු පහළට   භාණ්ඩාගාර බැඳුම්කර  වෙන්දේසියේදී  රුපියල් බිලියන 82ක් රැස් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊයේ දිනයේ මෙරට ද්විතීයික සුරැකුම්පත් වෙළඳපොළේ ගනුදෙනු සීමිත මට්ටමක පැවති අතර වෙළඳපොළ තුළ විකුණුම් පීඩනයක් දක්නට ලැබුණු බව වෙළඳපොළ වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම කෙටි කාලීන සහ මධ්‍ය කාලීන කල් පිරෙන බැඳුම්කර කිහිපයක් සඳහා පමණක් ගනුදෙනු සීමා වූ අතර එහිදී 2027 මැයි මාසයේ කල් පිරෙන බැඳුම්කර සඳහා සියයට 8.70ක පොලී අනුපාතයක් වාර්තා විය. තවද 2030 මාර්තු බැඳුම්කර සඳහා සියයට 10.00ක සහ 2032 දෙසැම්බර් බැඳුම්කර සඳහා සියයට 10.85ක පොලී අනුපාත වාර්තා වී තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 100ක් අපේක්ෂා කළද එහිදී රැස් කර ගැනීමට හැකි වූයේ රුපියල් බිලියන 82.1ක් පමණි. එහිදී 2030, 2034 සහ 2037 වසරවල කල් පිරෙන බැඳුම්කර සඳහා පිළිවෙළින් සියයට 10.12ක්, සියයට 11.16ක් සහ සියයට 11.19ක් ලෙස මධ්‍යන්‍ය පොලී අනුපාත වාර්තා විය. මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු අගයකින් ශක්තිමත් වූ අතර ඩොලරයක විකුණුම් මිල රුපියල් 315.22ක් ලෙස සටහන් විය. බැංකු පද්ධතියේ පවතින අතිරික්ත ද්‍රවශීලතාව ද රුපියල් බිලියන 239.96ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවල සඳහන් වේ.
Post Views: 1
Previous Post

මැදපෙරදිග යුද්ධය නිසා ඇමරිකානු උද්ධමනය වසර හතරක ඉහළම අගයට

Next Post

AI සහ Cloud යටිතල පහසුකම් දියුණු කිරීමට Intel සහ Google එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
AI සහ Cloud  යටිතල පහසුකම් දියුණු කිරීමට Intel සහ Google එක්වෙයි

AI සහ Cloud යටිතල පහසුකම් දියුණු කිරීමට Intel සහ Google එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටෙස්ලා FSD v15 මෘදුකාංගය  මිනිස් රියදුරන්ට වඩා ආරක්ෂිත බව  මස්ක් පවසයි

ටෙස්ලා FSD v15 මෘදුකාංගය මිනිස් රියදුරන්ට වඩා ආරක්ෂිත බව මස්ක් පවසයි

10 April 2026
කුමාර් සංගක්කාරගේ නම  භාවිතා කරමින් සිදුකරන  මූල්‍ය වංචාවක් පිළිබඳව  අනතුරු ඇඟවීමක්

කුමාර් සංගක්කාරගේ නම භාවිතා කරමින් සිදුකරන මූල්‍ය වංචාවක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

10 April 2026
ලොව දියුණුම AI ලෝක මාදිලි තැනීමට  චීනයේ ShengShu සමාගමට  අලිබාබා වෙතින් ඩොලර් මිලියන  290ක ආයෝජනයක්

ලොව දියුණුම AI ලෝක මාදිලි තැනීමට චීනයේ ShengShu සමාගමට අලිබාබා වෙතින් ඩොලර් මිලියන 290ක ආයෝජනයක්

10 April 2026
හෝමාගම පෞද්ගලික  සරසවි සිසුවාගේ මරණය  සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

හෝමාගම පෞද්ගලික සරසවි සිසුවාගේ මරණය සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවෘත මූලාශ්‍ර චිප්  සැලසුම්කරණයේ නිරත  SiFive සමාගම ඩොලර් මිලියන 400ක  ආයෝජනයක් ලබා ගනී

විවෘත මූලාශ්‍ර චිප් සැලසුම්කරණයේ නිරත SiFive සමාගම ඩොලර් මිලියන 400ක ආයෝජනයක් ලබා ගනී

10 April 2026
ඊශ්‍රායල – ලෙබනන් ප්‍රහාර හමුවේ  ඉරාන දූත පිරිසගේ  පකිස්ථාන සංචාරය  අවිනිශ්චිත තත්ත්වයක

ඊශ්‍රායල – ලෙබනන් ප්‍රහාර හමුවේ ඉරාන දූත පිරිසගේ පකිස්ථාන සංචාරය අවිනිශ්චිත තත්ත්වයක

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved