• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංශෝධිත බස් ගාස්තු ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි

නීති කඩන බස් රථවල බලපත්‍ර අවලංගු කරන බවට අනතුරු ඇඟවීමක්

29 March 2026
in දේශීය, පුවත්
සංශෝධිත බස් ගාස්තු ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 23 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ 12.19%ක බස් ගාස්තු සංශෝධනයට අදාළ නව ගාස්තු සටහන සෑම බස් රථයක් තුළම මගීන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනය කරයි. මගී සේවා අවසර පත්‍ර කොන්දේසි 16 (A) අනුව මෙම නීතිය ක්‍රියාත්මක වන අතර, නව ගාස්තු ප්‍රදර්ශනය නොකරන බස් රථවල බලපත්‍ර තාවකාලිකව හෝ ස්ථීරව අවලංගු කිරීමටත්, අදාළ හිමිකරුවන්ට දඩ පැනවීමටත් කටයුතු කරන බව එම අධිකාරිය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ වැටලීම් ද ආරම්භ කර ඇති අතර, නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ පිළිබඳව 0112860860 හෝ 0702860860 යන වට්සප් අංකයට පැමිණිලි කළ හැකිය.
කැබිනට් අනුමැතිය ඇතිව සිදුකළ මෙම ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවුණු අතර, උපරිම බස් ගාස්තුව රුපියල් 2,422 දක්වා රුපියල් 263කින් ඉහළ ගියේය. මගී ජනතාවගෙන් නියමිත ගාස්තුව පමණක් අය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද සියලුම බස් රථ හිමියන්ට සහ සේවකයන්ට උපදෙස් දී ඇත. යම් හෙයකින් වැඩිපුර ගාස්තු අය කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්සප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

නිවසේ සඟවාගෙන සිටි විශාල ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කුඩාඔයදී අත්අඩංගුවට

Next Post

ට්‍රම්ප් පාලනයට එරෙහිව අමෙරිකාව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බසිති

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් පාලනයට එරෙහිව                                                                                                                                                                                    අමෙරිකාව පුරා                                                                                                                                                                                                                      ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්                                                                                                                                                                                           වීදි බසිති

ට්‍රම්ප් පාලනයට එරෙහිව අමෙරිකාව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බසිති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

29 March 2026
කුඩාඔය නිවසක සැඟවූ  ඉන්ධන තොගයක් සමඟ  කාන්තාවක් කොටුවෙයි

කුඩාඔය නිවසක සැඟවූ ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කොටුවෙයි

29 March 2026
‘සුරකිමු ලංකා’ බලශක්ති සංරක්ෂණ වැඩසටහන අද සිට

‘සුරකිමු ලංකා’ බලශක්ති සංරක්ෂණ වැඩසටහන අද සිට

29 March 2026
ඉන්දීය රජයෙන් ලංකා IOC සමාගම හරහා හදිසි පෙට්‍රල් සහ ඩීසල් තොගයක් දිවයිනට

ඉන්දීය රජයෙන් ලංකා IOC සමාගම හරහා හදිසි පෙට්‍රල් සහ ඩීසල් තොගයක් දිවයිනට

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

29 March 2026
කුඩාඔය නිවසක සැඟවූ  ඉන්ධන තොගයක් සමඟ  කාන්තාවක් කොටුවෙයි

කුඩාඔය නිවසක සැඟවූ ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කොටුවෙයි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved