• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා-චීන සබඳතා අනුස්මරණ ග්‍රන්ථයක් බීජිං නුවරදී එළිදක්වයි

5 April 2026
in දේශීය, පුවත්, විදෙස්
ශ්‍රී ලංකා-චීන සබඳතා  අනුස්මරණ ග්‍රන්ථයක්  බීජිං නුවරදී එළිදක්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සකස් කරන ලද “ශ්‍රී ලංකා – චීන සබඳතා: පොදු අනාගතයක් සහිත ප්‍රජාවක්” (Sri Lanka – China Relations: Community with a Shared Future) නමැති විශේෂ සමරු ග්‍රන්ථය චීනයේ බීජිං නුවරදී උත්කර්ෂවත් අන්දමින් එළිදක්වා තිබෙනවා.
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාඕ ජිං මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වුණා. ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආනන්ද කුමාරසිරි මහතා විසින් රචිත මෙම කෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය, සංස්කෘතික උරුමය සහ ලෝකය හමුවේ මෙරටට හිමි අනන්‍යතාවය පිළිබඳව මෙන්ම දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳවද පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී ආරම්භක දේශනය සිදු කළ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා, 1957 වසරේදී දෙරට අතර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූ බව සිහිපත් කළ අතර මෙම සබඳතාව වර්තමානය වන විට ඉතා ශක්තිමත් මට්ටමක පවතින බව සඳහන් කළා. එසේම මෙම කෘතියේ කර්තෘ ආනන්ද කුමාරසිරි මහතා අදහස් දක්වමින් කියා සිටියේ තාක්ෂණය, කාර්මික සංවර්ධනය, පුනර්ජනනීය බලශක්තිය සහ අගය එකතු කළ අපනයන වැනි ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට විශාල විභවයක් පවතින බවයි.
Post Views: 4
Previous Post

කොතලහිඹුටු නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට තැත්කළ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Next Post

ඔන්ඩෙස්ටෙරෝන් එන්නත පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ නිහඬතාවය සැකයට තුඩු දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඔන්ඩෙස්ටෙරෝන් එන්නත පිළිබඳ  සෞඛ්‍ය බලධාරීන්ගේ නිහඬතාවය  සැකයට තුඩු දෙයි

ඔන්ඩෙස්ටෙරෝන් එන්නත පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ නිහඬතාවය සැකයට තුඩු දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
ජනාධිපතිවරයා ගැන  වෙනස්ම අර්ථකථනයක්  දෙන රංජන් රාමනායක

ජනාධිපතිවරයා ගැන වෙනස්ම අර්ථකථනයක් දෙන රංජන් රාමනායක

5 April 2026
ලෝක සෞඛ්‍ය දිනය 2026  අග්නිදිග ආසියානු සැමරුමේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  ඇමති නලින්ද සහභාගී වෙයි

ලෝක සෞඛ්‍ය දිනය 2026 අග්නිදිග ආසියානු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමති නලින්ද සහභාගී වෙයි

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved