• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු මගඩියෙන් රටට රුපියල් කෝටි 10,000ක පාඩුවක්

මන්ත්‍රී ඩී.වී. චානක හෙළි කරයි

9 April 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු මගඩියෙන්  රටට රුපියල් කෝටි 10,000ක  පාඩුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචාව හේතුවෙන් රජයට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 10,000 ඉක්මවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළේය. අද (09) පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අප්‍රේල් සිට ජුනි දක්වා මාස තුනක කාලය තුළ පමණක් මෙහි පාඩුව රුපියල් කෝටි 2,500ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි.
විගණකාධිපති වාර්තාවට අනුව, ගල් අඟුරු නැව් 09ක් ප්‍රමිතියෙන් තොර වීම නිසා විදුලි ඒකක මිලියන 141ක් පද්ධතියට අහිමි වී ඇති අතර, එම හිඟය පියවීමට අධික පිරිවැයක් දරමින් ඩීසල් මගින් විදුලිය උත්පාදනය කිරීමට සිදුව තිබේ. වර්තමාන ඩීසල් මිල අනුව ඒකකයක් නිෂ්පාදනයට රුපියල් 125ක් වැය වන බැවින්, එම ඒකක මිලියන 141 සඳහා පමණක් රුපියල් බිලියන 11කට වඩා වැඩි අමතර පිරිවැයක් දැරීමට සිදුවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඉදිරි ජුනි මාසයේදී ගල් අඟුරු හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවත්, එම තත්ත්වය හමුවේ නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900ක ධාරිතාව උත්පාදනය කිරීමට ඩීසල් භාවිත කිරීමට සිදුවුවහොත් දැඩි විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය. මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය අන්ත දූෂිත බවට නව විගණකාධිපති වාර්තාවෙන් ද තහවුරු වී ඇතත්, ජනාධිපතිවරයා සහ විදුලිබල ඇමතිවරයා ඇතුළු රජය එය වසන් කිරීමට උත්සාහ කරන බවට ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.
Post Views: 2
Previous Post

ඉරාන යුද්ධය: සාමය සඳහා ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස චීනය පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියි

Next Post

යුද බිය හමුවේ පෝලන්ත කතෝලික පල්ලිය හදිසි සහන මධ්‍යස්ථාන පිහිටුවීමට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
යුද බිය හමුවේ  පෝලන්ත කතෝලික පල්ලිය  හදිසි සහන මධ්‍යස්ථාන  පිහිටුවීමට සැරසෙයි

යුද බිය හමුවේ පෝලන්ත කතෝලික පල්ලිය හදිසි සහන මධ්‍යස්ථාන පිහිටුවීමට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ  මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක්  යුරෝපයේදී කොටු වෙයි

වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක් යුරෝපයේදී කොටු වෙයි

9 April 2026
මැදපෙරදිග සටන් විරාමය බිඳවැටීමේ  අවදානම හමුවේ  ලෝක වෙළඳපොළේ  තෙල් මිල යළි ඉහළට

මැදපෙරදිග සටන් විරාමය බිඳවැටීමේ අවදානම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට

9 April 2026
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම්ලාභීන්  154 දෙනෙකුට හෙට  පත්වීම් ලිපි පිරිනැමේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම්ලාභීන් 154 දෙනෙකුට හෙට පත්වීම් ලිපි පිරිනැමේ

9 April 2026
චැඩ් රාජ්‍යයේ සිටින  සුඩාන සරණාගතයින් මිලියනයකට අධික පිරිසකට  ආධාර කප්පාදුවක්

චැඩ් රාජ්‍යයේ සිටින සුඩාන සරණාගතයින් මිලියනයකට අධික පිරිසකට ආධාර කප්පාදුවක්

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

9 April 2026
වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ  මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක්  යුරෝපයේදී කොටු වෙයි

වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක් යුරෝපයේදී කොටු වෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved