• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල් කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි

13 March 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල්  කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින  බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මාර්තු 11 වැනිදා කැඳවන ලද ගල් අඟුරු ‘ස්පොට් ටෙන්ඩර්’ සඳහා වන ප්‍රසම්පාදන නිර්ණායක තවදුරටත් ලිහිල් කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FLSP) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මීට පෙර බාල ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු සැපයූ බවට චෝදනා එල්ල වූ ඉන්දීය සමාගමටම යළිත් අවස්ථාව ලබා දීම සඳහා රජය මෙලෙස කොන්දේසි ලිහිල් කර ඇති බවයි. 2025 සැප්තැම්බර් මාසයේදී ලබා දුන් ටෙන්ඩරයට අනුව නැව්වාර 25ක් පැමිණිය යුතු වුවද මේ දක්වා පැමිණ ඇත්තේ නැව්වාර 12ක් පමණක් බවත්, ඒවා ද බාල ප්‍රමිතියෙන් යුතු බවත් එහිදී අනාවරණය විය.
ගල් අඟුරු ගුණාත්මකභාවය මැනීමට මීට පෙර භාවිත කළ ‘ප්‍රතික්ෂේපිත අගය’ (Reject Value) යන පදය ඉවත් කර ඒ වෙනුවට ‘අවම අගය’ (Minimum Value) යන පදය හඳුන්වා දීමෙන් ගල් අඟුරු කිලෝවකින් ජනනය විය යුතු තාපජ ශක්තිය පිළිබඳ කොන්දේසි ලිහිල් වී ඇති බව ජයගොඩ මහතා පෙන්වා දෙයි. අප්‍රේල් මාසයේ වාරකන් කාලය ආරම්භ වීමට පෙර අවශ්‍ය ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් මෙරට දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇති අතර, ඒ හේතුවෙන් අධික පිරිවැයක් දරමින් ඩීසල් මගින් විදුලිය නිපදවීමට රජයට සිදුවනු ඇත. මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ ගොස් ඇති පසුබිමක ගල් අඟුරු සැපයුමේ පවතින මෙම අක්‍රමිකතා හේතුවෙන් ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ යාමේ හෝ විදුලි කප්පාදුවක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවට ඔහු අනතුරු අඟවයි.
Post Views: 10
Previous Post

ඉරාකයේදී අනතුරට පත් වූ අමෙරිකානු KC-135 යානය පිළිබඳ CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

Next Post

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනිගේ නිල ඡායාරූපය AI තාක්ෂණයෙන් සැකසූවක් බවට වාර්තා වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
විදේශීය හිමිනමකගේ  අස්ථානගත වූ මුදල් පසුම්බිය  සොයා දුන් හමුදා සෙබළාගේ  අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් හමුදා සෙබළාගේ අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

8 April 2026
ඊශ්‍රායලයට දඬුවම් කරනවා

ඊශ්‍රායලයට දඬුවම් කරනවා

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved