• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දින 10කින් ගල්අඟුරු නැවක් ආවේ නෑ

මැදපෙරදිග යුද්ධය නිසා සැපයුම අවදානමකැයි පුබුදු ජයගොඩ පවසයි

9 March 2026
in දේශීය, පුවත්
දින 10කින් ගල්අඟුරු නැවක් ආවේ නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල්අඟුරු සැපයීමට ගිවිසුම්ගත වූ ඉන්දියානු සමාගම, මේ වන විට සිය සැපයුම් අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. ඊයේ (08) කොළඹ පැවැති විරෝධතාවයක් අතරතුර මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, ගෙවීගිය දින 10ක කාලය තුළ එකදු ගල්අඟුරු නැවක් හෝ දිවයිනට පැමිණ නොමැති බවයි.
ට්‍රයිඩන්ට් චෙම්ෆර් (Trident Chemfar) නමැති අදාළ ඉන්දියානු සමාගම මෙට්‍රික් ටොන් එකක ප්‍රවාහන ගාස්තුව ඩොලර් 15කට පොරොන්දු වී තිබුණද, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නැව් ගාස්තු තවත් ඩොලර් 11කින් පමණ ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් ලාභය අඩුවීම මත සමාගම සැපයුමෙන් ඉවත් වීමට සැරසෙන්නේ දැයි සැකයක් මතුවන බව ජයගොඩ මහතා පෙන්වා දෙයි. එළඹෙන අප්‍රේල් මස අගදී වාරකන් සමය ආරම්භ වීමත් සමඟ පුත්තලම වෙරළට නැව් ළඟා වීමට නොහැකි වන බැවින්, මෙරට බලශක්ති ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

බ්‍රිතාන්‍යයේ කුප්‍රකට ළමා ඝාතක ඉයන් හන්ට්ලි බන්ධනාගාර ප්‍රහාරයකින් පසු මියයයි

Next Post

බාර්බිගේ වසරේ ආදර්ශමත් චරිතය ලෙස එංගලන්ත පාපන්දු තරුව ක්ලෝයි කෙලී පිදුම් ලබයි

Editor TTV News

Editor TTV News

Next Post
බාර්බිගේ වසරේ ආදර්ශමත් චරිතය ලෙස එංගලන්ත පාපන්දු තරුව ක්ලෝයි කෙලී පිදුම් ලබයි

බාර්බිගේ වසරේ ආදර්ශමත් චරිතය ලෙස එංගලන්ත පාපන්දු තරුව ක්ලෝයි කෙලී පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

9 March 2026
ඇමරිකාව ජයගන්නා තුරු ඉරානයට එරෙහි මෙහෙයුම් නතර කරන්නේ නෑ

ඇමරිකාව ජයගන්නා තුරු ඉරානයට එරෙහි මෙහෙයුම් නතර කරන්නේ නෑ

9 March 2026
ලිට්රෝ ගෑස් වෙතින් අඛණ්ඩ සැපයුමක්

ලිට්රෝ ගෑස් වෙතින් අඛණ්ඩ සැපයුමක්

9 March 2026
විදුලි අර්බුදයට විසඳුම්

විදුලි අර්බුදයට විසඳුම්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

9 March 2026
ඇමරිකාව ජයගන්නා තුරු ඉරානයට එරෙහි මෙහෙයුම් නතර කරන්නේ නෑ

ඇමරිකාව ජයගන්නා තුරු ඉරානයට එරෙහි මෙහෙයුම් නතර කරන්නේ නෑ

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved