• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයෙන් පසු කොළඹ වරාය අසල ඇති ඉරාන බුෂෙහ්ර් නෞකාව කෙරෙහි ලෝක අවධානය

5 March 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයෙන්  පසු කොළඹ වරාය අසල ඇති  ඉරාන බුෂෙහ්ර් නෞකාව කෙරෙහි ලෝක අවධානය
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේදී අමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමත් සමඟ, මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය කොළඹ වරාය ආසන්නයේ නතර කර ඇති ඉරාන ‘බුෂෙහ්ර්’ (Busheir) නෞකාව දෙසට යොමුව තිබේ. කොළඹ වරායේ පිටත නැංගුරම් පොළට නාවික සැතපුම් 10ක් ඔබ්බෙන් පිහිටි මෙම නෞකාව පිළිබඳව Hindustan Times News පුවත් සේවය විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිෂ් ඩෙනා’ නෞකාව ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමුවද, ‘බුෂෙහ්ර්’ නෞකාව මේ වන විට පවතින්නේ ශ්‍රී ලංකාවට අයත් දේශීය මුහුදු සීමාව තුළ වීම විශේෂත්වයකි. හෝමුස් සමුද්‍ර සන්ධියේදී ජාත්‍යන්තර නාවික ගමනාගමනයට එල්ල වූ තර්ජන මැඩපැවැත්වීම සඳහා අමෙරිකානු නාවික හමුදාව විසින් ‘ඩේනා’ නෞකාව සහ රුසියානු කිලෝ පන්තියේ (Kilo-class) සබ්මැරීන ඇතුළු යුද නැව් 17ක් ගිල්වා දමා ඇති පසුබිමක මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
මෙම ගැටුමට ඉන්දියාව මැදිහත් විය යුතු බවට ඇතැම් යුද විශේෂඥයන් මත පළ කළද, ඉන්දියාව අමෙරිකාව හෝ ඉරානය සමඟ සෘජු යුද්ධයක නොසිටින බැවින් ඒ සඳහා නෛතික පදනමක් නොමැති බව විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පවතින මෙම යුදමය නොසන්සුන්තාව මෙරට ආරක්ෂාවට සහ නාවික කටයුතුවලට බලපාන ආකාරය පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් පසුවේ.
Post Views: 10
Previous Post

පාස්කු ප්‍රහාරයේ යුක්තිය සහ සුරේෂ් සලෙයි අත්අඩංගුවට

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ රැසකට  බලපෑ හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්ෆ් කලාපයේදී අමෙරිකානු නෞකාවකට  මිසයිල ප්‍රහාරයක්

ගල්ෆ් කලාපයේදී අමෙරිකානු නෞකාවකට මිසයිල ප්‍රහාරයක්

5 March 2026
ඉරානයට නැවත කිසිදා න්‍යෂ්ටික  බලයක් හිමිවන්නේ නැහැ

ඉරානයට නැවත කිසිදා න්‍යෂ්ටික බලයක් හිමිවන්නේ නැහැ

5 March 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන්  ඇතැම් පිරිස් කලබල වී ඇත්තේ ඇයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් ඇතැම් පිරිස් කලබල වී ඇත්තේ ඇයි

5 March 2026
ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්  5,000ක් දක්වා පිරිසක්  උපත් ආබාධ සහිතයි

ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 5,000ක් දක්වා පිරිසක් උපත් ආබාධ සහිතයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින්  අසර්බයිජාන සිවිල් වැසියන්  දෙදෙනෙකුට තුවාල

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් අසර්බයිජාන සිවිල් වැසියන් දෙදෙනෙකුට තුවාල

5 March 2026
ගල්ෆ් කලාපයේදී අමෙරිකානු නෞකාවකට  මිසයිල ප්‍රහාරයක්

ගල්ෆ් කලාපයේදී අමෙරිකානු නෞකාවකට මිසයිල ප්‍රහාරයක්

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved