• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදයට ලංකාවෙන් මානුෂීය දෑතක්

විදේශ අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ සහතිකයක්

5 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදයට ලංකාවෙන්  මානුෂීය දෑතක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුද වාතාවරණය හමුවේ ඕනෑම හදිසි අවස්ථාවකදී අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබේ.
මෙහිදී එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළ අතර ඒ සඳහා අදාළ රටවලින් යහපත් ප්‍රතිචාර හිමි විය. එමෙන්ම දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මැදපෙරදිග සංචාරකයන්ගේ ආරක්ෂාව රජය විසින් පූර්ණ ලෙස භාරගෙන ඇති බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය. කලාපීය සාමය වෙනුවෙන් සහ මානුෂීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර මෙම මිත්‍රශීලී මැදිහත්වීම සම්බන්ධයෙන් මැදපෙරදිග විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කර ඇත.
Post Views: 2
Previous Post

මැදපෙරදිග ගිනි ඇවිලුණත් ලංකාවට තෙල් හිඟයක් නෑ

Next Post

දිවයින පුරා වියළි කාලගුණයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා වියළි කාලගුණයක්

දිවයින පුරා වියළි කාලගුණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධයෙන්  තේ කර්මාන්තයට වන බලපෑම  අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

මැදපෙරදිග යුද්ධයෙන් තේ කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

5 March 2026
පන්දුවාර 20 ලෝක කුසලාන  තරගාවලියේ  දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

5 March 2026
ට්‍රම්ප්ට අධිකරණයෙන්  බලවත් පහරක්

ට්‍රම්ප්ට අධිකරණයෙන් බලවත් පහරක්

5 March 2026
ශ්‍රී ලංකන් ගුවන් ගමන්  හදිසියේ අවලංගු වෙයි

ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේ අවලංගු වෙයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයෙන්  තේ කර්මාන්තයට වන බලපෑම  අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

මැදපෙරදිග යුද්ධයෙන් තේ කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

5 March 2026
පන්දුවාර 20 ලෝක කුසලාන  තරගාවලියේ  දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved