• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමූපකාර රෝහල් පද්ධතිය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට එක්කිරීම සහ ඩිජිටල්කරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

3 April 2026
in දේශීය, පුවත්
සමූපකාර රෝහල් පද්ධතිය  ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට එක්කිරීම  සහ ඩිජිටල්කරණය පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සමූපකාර රෝහල් පද්ධතිය මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරමින් වඩාත් කාර්යක්ෂම මහජන සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී රජයේ සහ පෞද්ගලික අංශය අතර මධ්‍යස්ථ සේවාදායකයෙකු ලෙස සමූපකාර රෝහල් සතු සම්පත් වඩාත් කාර්යක්ෂමව මහජනතාව වෙත සමීප කරවීමේ හැකියාව පිළිබඳව දීර්ඝව කරුණු සොයා බැලීය.
මෙහිදී සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පරිගණක සමාගමක් සමාජ සත්කාරයක් ලෙස සහාය වීමට ඉදිරිපත් වී ඇති බව අනාවරණය විය. මෙම ක්‍රියාවලිය රජය 2026 වසර සඳහා රුපියල් බිලියන 30 ක ප්‍රතිපාදන වෙන් කරමින් ක්‍රියාත්මක කරන ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මට අනුකූලව සිදු කිරීමට අපේක්ෂිතය. මින් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ රෝගී සත්කාරක සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ තොරතුරු කළමනාකරණය විධිමත් කිරීමයි.
එසේම සමූපකාර රෝහල් කාර්ය මණ්ඩල සඳහා රජයේ සෞඛ්‍ය ආයතන සහ රෝහල් තුළ විශේෂ පුහුණුව ලබාගැනීමේ ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළේය. දැනට මෙරට ක්‍රියාකාරී මට්ටමේ පවතින සමූපකාර රෝහල් 21 මගින් විශේෂඥ වෛද්‍ය සේවා, නවීන රසායනාගාර පහසුකම්, ශල්‍යකර්ම සහ ගිලන් රථ සේවා ඇතුළු පහසුකම් රැසක් පැය 24 පුරා මහජනතාව වෙත ලබා දෙමින් පවතී. මෙම නව වැඩපිළිවෙල හරහා එම සේවාවන් තවදුරටත් නවීකරණය කරමින් ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇත.
Post Views: 1
Previous Post

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනෙකු පළා යයි

Next Post

ගාල්ල තෙලිකඩ ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ල තෙලිකඩ ප්‍රදේශයේ  නිවසක ද්විත්ව ඝාතනයක්

ගාල්ල තෙලිකඩ ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

3 April 2026
රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved