• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සම පැහැපත් කරන ආලේපනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නවීන ජංගම තාක්ෂණය

28 March 2026
in දේශීය, පුවත්
සම පැහැපත් කරන ආලේපනවල  ප්‍රමිතිය පරීක්ෂා කිරීමට  නවීන ජංගම තාක්ෂණය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය ප්‍රමාණය ක්ෂණිකව පරීක්ෂා කළ හැකි නවීන ජංගම රසදිය විශ්ලේෂක යන්ත්‍ර (Mobile Mercury Analyzers) දෙකක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඊයේ (27) පරිත්‍යාග කරන ලදී. රුපියල් ලක්ෂ 180ක් වටිනා මෙම උපකරණ යුගළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ලබා දී ඇති අතර, ඒවා නිල වශයෙන් භාරදීම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු විය.
වෙළෙඳපොළේ අලෙවි වන විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය විනාඩි 5ත් 10ත් වැනි ඉතා කෙටි කාලයක් තුළ විශ්ලේෂණය කිරීමට මෙම යන්ත්‍රවලට හැකියාව පවතී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව රූපලාවණ්‍ය නිෂ්පාදන කිලෝග්‍රෑමයක අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය මිලිග්‍රෑම් එකක් වුවද, ඇතැම් නිෂ්පාදනවල එම අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මීට පෙර සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි. මෙම නව ජංගම තාක්ෂණය භාවිතයෙන් නගරයෙන් නගරයට ගොස් වෙළෙඳසැල් තුළදීම සෘජුවම පරීක්ෂණ පැවැත්වීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අපේක්ෂා කරයි.
අධික ලෙස රසදිය අඩංගු ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතයෙන් පාරිභෝගිකයන්ට සිදුවන දරුණු සෞඛ්‍ය අවදානම වැළැක්වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අමතර රසායනික ද්‍රව්‍ය හෝ වායු වර්ග අවශ්‍ය නොවන බැවින් පරීක්ෂණ සඳහා වැයවන පිරිවැය ද අවම වේ. මේ වන විටත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දී ඇති අතර, ඉදිරි දිනවලදී දිවයින පුරා විශේෂ වැටලීම් සහ පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්

Next Post

කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට නව ඩිජිටල් ටෝකන් සහ QR ක්‍රමවේදයක්

Editor TTV News

Editor TTV News

Next Post
කරාපිටිය ජාතික රෝහලේ  බාහිර රෝගී අංශයට නව  ඩිජිටල් ටෝකන් සහ QR ක්‍රමවේදයක්

කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට නව ඩිජිටල් ටෝකන් සහ QR ක්‍රමවේදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

28 March 2026
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

28 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved