• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ

ආරක්ෂක මණ්ඩලය වහාම රැස් කළා

7 March 2026
in දේශීය, පුවත්
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය සහ ඉන්දියානු සාගරයේ සිදුවූ නාවික ගැටුම් සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් කර තිබේ. එහිදී මෙරට ආරක්ෂක තත්ත්වය සහ සාගර කලාපීය ආරක්ෂාව පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කර ඇති අතර, වර්තමානය වන විට ජාතික ආරක්ෂාවට කිසිදු සෘජු තර්ජනයක් නොමැති බව රජය අවධාරණය කරයි.
ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිදුවන සිදුවීම් සහ ඉරාන නැවියන් සම්බන්ධ කරුණු පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති අතර, අවශ්‍ය සෑම පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත්, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය.
Post Views: 2
Previous Post

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම අපටත් බලපානවා

Next Post

ඌරුවරිගේ තිසාහාමි ආදර්ශ ගම්මානය ආදිවාසී ජනතා අයිතියට

Editor TTV News

Editor TTV News

Next Post
ඌරුවරිගේ තිසාහාමි ආදර්ශ ගම්මානය  ආදිවාසී ජනතා අයිතියට

ඌරුවරිගේ තිසාහාමි ආදර්ශ ගම්මානය ආදිවාසී ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට අලුත් මාළු ධීවර සංස්ථාවෙන් සහන මිලට  මාළු ලබාදීමේ වැඩපිළිවෙළක්

අලුත් අවුරුද්දට අලුත් මාළු ධීවර සංස්ථාවෙන් සහන මිලට මාළු ලබාදීමේ වැඩපිළිවෙළක්

7 March 2026
ඉරානය කොන්දේසි විරහිතව  යටත් විය යුතුයි

ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතුයි

7 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට  එරෙහිව ලන්ඩන් නුවර  දහස් ගණනකගේ විරෝධතාවක්

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහිව ලන්ඩන් නුවර දහස් ගණනකගේ විරෝධතාවක්

7 March 2026
ඇමරිකානු කොන්සල් කාර්යාලයට  ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වනු මම දුටුවා

ඇමරිකානු කොන්සල් කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වනු මම දුටුවා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇන්ඩෲ කුමරු රාජකීය උරුමයෙන්  ඉවත් කරන ලෙස කැනඩා අගමැතිගෙන් ඉල්ලීමක්

ඇන්ඩෲ කුමරු රාජකීය උරුමයෙන් ඉවත් කරන ලෙස කැනඩා අගමැතිගෙන් ඉල්ලීමක්

7 March 2026
බහරේනයේ ඇමරිකානු කඳවුරකට  ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

බහරේනයේ ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved