• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අලුත් පුහුණුකරුවන්

3 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ඉහළ කාර්ය සාධන  මධ්‍යස්ථානයට අලුත් පුහුණුකරුවන්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිය ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය (National High Performance Center) සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වේග පන්දු පුහුණුකරු ලෙස රයන් වැන් නීකර්ක් (Ryan van Niekerk) සහ පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරු ලෙස ජෝඩන් ග්‍රෙගරි (Jordan Gregory) පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන රයන් වැන් නීකර්ක් මීට පෙර 2023 සිට 2026 දක්වා කාලය තුළ නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු සහ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස සාර්ථකව කටයුතු කර තිබෙනවා. ඔහුට ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු සියලුම ජාතික කණ්ඩායම්වල වේග පන්දු යැවීමේ සංවර්ධන වගකීම් පැවරෙන අතර, ඔහු එළඹෙන අප්‍රේල් 15 වනදා සිට වසර දෙකක කාලයක් සඳහා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
එමෙන්ම ජාතික පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් වූ ජෝඩන් ග්‍රෙගරිද මීට පෙර නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කර අත්දැකීම් බහුල පුහුණුකරුවෙකි. ඔහුද රයන් වැන් නීකර්ක් මෙන්ම අප්‍රේල් 15 වනදා සිට වසර දෙකක ගිවිසුමකට යටත්ව සිය රාජකාරි ආරම්භ කරනු ඇති. මෙම නව පුහුණුකරුවන් දෙදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන ගැරී කර්ස්ටන්ගේ (Gary Kirsten) නිර්දේශ මත මෙම තනතුරු සඳහා පත් කර ඇති බව සඳහන්.
Post Views: 3
Previous Post

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ වඩාත් විනාශකාරී ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් ප්‍රතිචාර

Next Post

ඉරානයේ උසම පාලම වූ B1 පාලමට ඇමරිකානු ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ උසම පාලම වූ  B1 පාලමට ඇමරිකානු ප්‍රහාරයක්

ඉරානයේ උසම පාලම වූ B1 පාලමට ඇමරිකානු ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

සර්බියාවේ දේශපාලන අර්බුදය විසඳීමට ජනාධිපති වුචික්ගෙන් සාකච්ඡා සඳහා ඇරයුමක්

3 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමට  යුක්රේන ජනාධිපති  සෙලෙන්ස්කිගෙන් සහාය

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගෙන් සහාය

3 April 2026
GR 11 සහල් ප්‍රභේදය ආනයනයට  අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

GR 11 සහල් ප්‍රභේදය ආනයනයට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

3 April 2026
විදුලිබල මණ්ඩලය අහෝසි කර නව සමාගම් 6ක්

විදුලිබල මණ්ඩලය අහෝසි කර නව සමාගම් 6ක්

3 April 2026

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ  එක්සත් ජාතීන්ගේ තීරණාත්මක ඡන්ද විමසීම  කල් යයි

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තීරණාත්මක ඡන්ද විමසීම කල් යයි

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

GR 11 සහල් ප්‍රභේදය ආනයනයට  අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

GR 11 සහල් ප්‍රභේදය ආනයනයට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

3 April 2026
විදුලිබල මණ්ඩලය අහෝසි කර නව සමාගම් 6ක්

විදුලිබල මණ්ඩලය අහෝසි කර නව සමාගම් 6ක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved