• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකා ගමනා ගමන මණ්ඩලය බස් රථ ධාවනය මගී අවශ්‍යතාවය මත පමණක් සිදුකරන බව දැනුම් දෙයි

18 March 2026
in දේශීය, පුවත්
ලංකා ගමනා ගමන මණ්ඩලය බස් රථ ධාවනය මගී අවශ්‍යතාවය මත  පමණක් සිදුකරන බව දැනුම් දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ සේවකයින්ට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහනයක් සැලසීම සඳහා අද (18) සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනයක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ මෙම නිවාඩුව පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රයට ද අදාළ වන බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය, වරාය, ජලය සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන අතර එම ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. රජයේ නිවාඩුව සැලකිල්ලට ගෙන පෞද්ගලික උපකාරක පන්ති ද අද දින නොපවත්වන ලෙස රජය ඉල්ලීමක් කර තිබේ.
මෙම විශේෂ නිවාඩුව හේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවනය සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වන කාලසටහනට අනුව සීමා කර ඇත. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 29ක්, මුහුදුබඩ මාර්ගයේ 33ක් සහ පුත්තලම මාර්ගයේ ගමන් වාර 9ක් ඇතුළුව සීමිත දුම්රිය සංඛ්‍යාවක් පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) පවසන්නේ බස් රථ ධාවනය මගී අවශ්‍යතාවය මත සිදුකරන බවයි. සාමාන්‍ය කාලසටහන්වල යම් සංශෝධන සිදුකර තිබුණද, මගීන් ගැවසෙන ඕනෑම අවස්ථාවක බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය උපදෙස් ඩිපෝ භාර නිලධාරීන්ට ලබා දී ඇති බව ලංගම ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
Post Views: 2
Previous Post

නිවාඩු සඳහා ඊශ්‍රායලයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇත

Next Post

නෙතන්යාහු යළිත් x ගිණුම සක්‍රීය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
නෙතන්යාහු යළිත් x ගිණුම සක්‍රීය කරයි

නෙතන්යාහු යළිත් x ගිණුම සක්‍රීය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සීමාවේ  රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

කොළඹ නගර සීමාවේ රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

18 March 2026
අවසරයකින් තොරව  ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

18 March 2026
British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

18 March 2026
අමෙරිකාවේදී සවි එසවීමේ  රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක  මව්බිමට පැමිණෙයි

අමෙරිකාවේදී සවි එසවීමේ රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක මව්බිමට පැමිණෙයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සීමාවේ  රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

කොළඹ නගර සීමාවේ රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

18 March 2026
අවසරයකින් තොරව  ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved