• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක් හඳුන්වා දෙයි

7 April 2026
in දේශීය, පුවත්
ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා  කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක්  හඳුන්වා දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට බලපාන විවිධ ආපදා තත්ත්වයන් පිළිබඳව ජනතාව පූර්ව දැනුවත් කිරීම සඳහා නවීන තාක්ෂණික යෙදවුමක් (App) හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (අප්‍රේල් 07) පියවර ගත්තේය. ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කර ඇති මෙම යෙදවුම, පරිගණක මෙන්ම ජංගම දුරකතන ඔස්සේ ද පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සකස් කර තිබේ.
මෙම යෙදවුම සුවිශේෂී වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඇතුළු ආපදා කළමනාකරණයට අදාළ ආයතන 50කට අධික සංඛ්‍යාවක දත්ත එකම වේදිකාවකට (Platform) ගොනු කර තිබීම හේතුවෙනි. එහිදී කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් එම දත්ත විශ්ලේෂණය කර වඩාත් නිවැරදි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙන අතර, එමඟින් ග්‍රාමීය මට්ටමේ ජනතාවට කඩිනමින් තොරතුරු ලබා දීමටත් හදිසි මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සම්බන්ධීකරණය කිරීමටත් හැකියාව ලැබේ.
යෙදවුම හඳුන්වා දීමේ අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම නව තාක්ෂණික මෙවලම මඟින් ස්වාභාවික ආපදාවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමට මෙන්ම ආපදා කළමනාකරණ ක්‍රියාවලිය නව මානයකට ඔසවා තැබීමටත් රජය අපේක්ෂා කරයි.
Post Views: 6
Previous Post

බෑග්ඩෑඩ් නුවරදී පැහැරගත් අමෙරිකානු මාධ්‍යවේදිනී ෂෙලී කිට්ල්සන් නිදහස් කෙරේ

Next Post

දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  පුරප්පාඩු සඳහා  නව පත්වීම් ප්‍රදානය කෙරේ

දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

9 April 2026
බලශක්ති අමාත්‍යවරයා  ආරක්ෂා කිරීමට ගොස්  රජය අන්ත අසරණ වෙලා

බලශක්ති අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ගොස් රජය අන්ත අසරණ වෙලා

9 April 2026
කාන්තා නියෝජනය වෙනුවෙන්  සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය පතන බව  අගමැති මෝදි පවසයි

කාන්තා නියෝජනය වෙනුවෙන් සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය පතන බව අගමැති මෝදි පවසයි

9 April 2026
Maila සුළි කුණාටුව  සොලමන් මුහුදේ සිට  ක්වීන්ස්ලන්තය දෙසට

Maila සුළි කුණාටුව සොලමන් මුහුදේ සිට ක්වීන්ස්ලන්තය දෙසට

9 April 2026

Recent News

අධික උණුසුම ගැන  ඇම්බර් අවවාදාත්මක නිවේදනයක්

අධික උණුසුම ගැන ඇම්බර් අවවාදාත්මක නිවේදනයක්

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන සුපිරි පරිගණක මධ්‍යස්ථානයකට  සයිබර් ප්‍රහාරයක්

චීන සුපිරි පරිගණක මධ්‍යස්ථානයකට සයිබර් ප්‍රහාරයක්

9 April 2026
ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved