• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් සමාජගත වූවන්ට සහ අවදානමට ලක්වූ දරුවන්ට රුපියල් මිලියන 02ක මූල්‍යාධාර හිමිවන දිවියට සවියක් නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

31 March 2026
in දේශීය, පුවත්
ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් සමාජගත  වූවන්ට සහ අවදානමට ලක්වූ දරුවන්ට රුපියල් මිලියන 02ක  මූල්‍යාධාර හිමිවන දිවියට සවියක් නිවාස  වැඩසටහන ක්‍රියාත්මක කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 අයවැය යෝජනාවකට අනුව ආරම්භ කරනු ලැබූ ‘ආයතනගතව සිට සමාජගත වන අඩු ආදායම්ලාභී යුවළ සඳහා නිවාස පහසුකම් සපයා ගැනීමට මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන’ තවදුරටත් පුළුල් කරමින් සකස් කළ ‘දිවියට සවියක්’ නව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2026 අයවැය යෝජනා මඟින් මෙම වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, ඒ අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩී පසුව සමාජගත වූවන්ට සහ විවිධ අවදානම්වලට ලක්ව ඇති දරුවන් සහිත පවුල් සඳහා මූල්‍යාධාර ලබා දීමට නියමිතය. මෙහිදී ඉඩමක් මිල දී ගැනීමට, ඉඩමක් මිල දී ගෙන අලුතින් නිවසක් ඉදි කිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදි කිරීමට, නිවසක් සෘජුවම මිල දී ගැනීමට හෝ දැනට පවතින නිවසක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එක් ප්‍රතිලාභියෙකුට රුපියල් මිලියන 02ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර හිමිවේ. මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,000ක සමස්ත ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව අදාළ මූල්‍යාධාර ලබා දීම සඳහා සුදුසුකම් ලබන ප්‍රධාන ප්‍රතිලාභී කණ්ඩායම් තුනක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වීම නිසා හෝ ඊට පෙර ආයතනික රැකවරණයෙන් ඉවත් වූ, පදිංචිය සඳහා ස්ථාවර සහ ආරක්ෂිත නිවසක් නොමැති වයස අවුරුදු 45ට අඩු පුද්ගලයන් මීට සුදුසුකම් ලබයි.
මීට අමතරව නිසි පවුල් පසුබිමක් හෝ ස්ථිර ජීවනෝපායක් නොමැතිකම නිසා ජීවත් වීමට සුදුසු නිවසක් නොමැති හෝ පවතින නිවසේ අනාරක්ෂිත බව හේතුවෙන් විවිධ අවදානම්වලට ලක්ව ඇති දරුවන් සිටින පවුල්වලට ද මෙම සහනය හිමිවේ. එසේම දැනට ආයතනික රැකවරණයේ පසුවන වයස අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන ළමයින් මෙන්ම විවිධ හේතූන් මත සමාජගත වීමට නොහැකිව වයස අවුරුදු 18 ඉක්මවා තවදුරටත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින තරුණ තරුණියන් ද මෙම නිවාස මූල්‍යාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන බව රජය නිවේදනය කරයි.
Post Views: 1
Previous Post

ප්‍රාදේශීය පාලකයින් ඉන්දියාවේ පුරාණ දැනුම නොසලකා හැර ඇති බව අගමැති මෝදි පවසයි

Next Post

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අපව අභිබවා ගියා චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරණ පුහුණුකරු මයිකල් හසී පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

රුසියානු සභානායක සහ  ශ්‍රී ලංකා සභානායක බිමල් රත්නායක අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වේ

ඉරාන යුද්ධය උත්සන්න වීමත් සමඟ  අමෙරිකාවේ ඉන්ධන මිල  2022න් පසු ඉහළම අගයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය සොරකම් කළ ටොරානා සමාගමට ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved