• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප්‍රේල් මුල් දින දහයෙන් දින පහක්ම වෛද්‍යවරු වැඩ වරති

10 April 2026
in දේශීය, පුවත්
අප්‍රේල් මුල් දින දහයෙන්  දින පහක්ම  වෛද්‍යවරු වැඩ වරති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (09) උදෑසන සිට යළිත් පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් දිවයින පුරා රෝගීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති. අප්‍රේල් මස ගෙවී ගිය දින 10න් දින 5ක්ම වෛද්‍යවරුන් වැඩ වර්ජනය කර තිබීම විශේෂත්වයකි. මින් පෙර දින හතරක වර්ජනයක් නිම කළ ඔවුන්, ඊයේ සිට මෙම නව වර්ජනය ආරම්භ කළේ රජය සමඟ පවතින ගැටලු කිහිපයක් මුල් කරගනිමිනි.
බාහිර රෝගී අංශ (OPD) සහ සායන සඳහා පැමිණි දහස් සංඛ්‍යාත ජනතාවට ප්‍රතිකාර නොලබාම හැරී යාමට සිදු වූ අතර, බොහෝ පිරිසක් වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ සිය දැඩි නොසතුට පළ කළහ. ඇතැම් රෝගීන් චෝදනා කරන්නේ වෛද්‍යවරුන් රජයේ සේවය වර්ජනය කළද, පෞද්ගලික සායන පවත්වාගෙන යන බවයි. උත්සව සමයේ තමන් ප්‍රාණ ඇපයට ගනිමින් සිදුකරන මෙම වැඩවර්ජන හේතුවෙන් අසරණ රෝගීන් මියයාමට පවා ඉඩ ඇති බවට මහජනතාව අනතුරු අඟවති.
Post Views: 2
Previous Post

අපට අවශ්‍ය වෙලාවේ නේටෝව කොහේද සිටියේ

Next Post

හෝමාගම හෝටලයකදී 19 හැවිරිදි තරුණයෙකු පහරදී ඝාතනය කෙරෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මොජ්ටාබා ඛමේනිගෙන්  හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ  නව ප්‍රකාශයක්

මොජ්ටාබා ඛමේනිගෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව ප්‍රකාශයක්

10 April 2026
බලශක්ති ඇමතිගේ  ඉල්ලා අස්වීම පතා  පාර්ලිමේන්තුව අසල  විරෝධතාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ  දකුණු කොරියානු මහ බැංකුව  සිය මූලික පොලී අනුපාතය  නොවෙනස්ව පවත්වා ගනී

ඇමෙරිකානු මධ්‍යම බැංකුව  පොලී අනුපාත අඩු කිරීමට දොර විවෘතව තබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොජ්ටාබා ඛමේනිගෙන්  හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ  නව ප්‍රකාශයක්

මොජ්ටාබා ඛමේනිගෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව ප්‍රකාශයක්

10 April 2026
බලශක්ති ඇමතිගේ  ඉල්ලා අස්වීම පතා  පාර්ලිමේන්තුව අසල  විරෝධතාවක්

බලශක්ති ඇමතිගේ ඉල්ලා අස්වීම පතා පාර්ලිමේන්තුව අසල විරෝධතාවක්

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved