• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

29 March 2026
in දේශීය, පුවත්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ                                                                                                                                                    දෙපාර්තමේන්තුවෙන්                                                                                                                                                                                          හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳ                                                                                                                                                                          විශේෂ දැනුම්දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අඩාල වූ සේවාවන් යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
පසුගිය මාර්තු 23, 24 සහ 26 යන දිනවල බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාල වෙත පැමිණ එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින එම සේවාව ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. අදාළ පුද්ගලයන් අවශ්‍ය සියලුම ලේඛන සහිතව පැමිණීමෙන් සිය හැඳුනුම්පත් ලබා ගත හැකිය. ලබන අඟහරුවාදා (මාර්තු 31) සිට සියලුම කාර්යාලවල සුපුරුදු පරිදි එක්දින සේවාව ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, තොරතුරු සත්‍යාපනය සහ ඉංග්‍රීසි පරිවර්තන ඇතුළු අනෙකුත් සේවාවන් දැනට සීමා සහිතව පවතින බැවින් ඒ සඳහා විකල්ප ක්‍රමවේද අනුගමනය කරන ලෙස රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් ඉල්ලීමක් කෙරේ. සාමාන්‍ය සේවාවන් සහ පෙරටු කාර්යාල කටයුතු අප්‍රේල් 06 වැනි සඳුදා සිට යළි පූර්ණ වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
Post Views: 3
Previous Post

හුති සටන්කාමීන්ගෙන් ලෝක ආර්ථිකයට ප්‍රබල තර්ජනයක්

Next Post

ඇමරිකානු පාබල හමුදා පැමිණෙන තෙක් තම සේනාංක ‘සූදානමින්’ සිටින බව ඉරානය පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු පාබල හමුදා පැමිණෙන තෙක් තම සේනාංක ‘සූදානමින්’ සිටින බව ඉරානය පවසයි

ඇමරිකානු පාබල හමුදා පැමිණෙන තෙක් තම සේනාංක 'සූදානමින්' සිටින බව ඉරානය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

29 March 2026
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

29 March 2026

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

29 March 2026
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved